හාඩ් එක රිකවරි කරගන්න...
මචන්ලා හාඩ් එක ඩැමේජ් වෙලා..
මට මේකෙ තියන ෆොටෝ ටික කොහොම හරි රිකවරි කරගන්න ඕනේ.වැඩේ කියන්නෙ මේ හාර්ඩ් එක වෙන එකකට ගැහුවම පෙන්නනවා ස්පේස් එකත්,ඒත් ෆෝමැට් කරන්නවත් ඇක්සස් කරන්න වත් බෑ.
රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්න බෑ මේ වැඩේ.
මේ හාඩ් එක හොඳටම ඩැමේජ් කර ගන්නේ නැතුව සේෆ් එකේ මගේ ෆොටෝ ටික රිකවරි කරගන්න තැනක් දන්නවා නම් කියන්න.
බම්ප් එකක් හරි දාගෙන යන්න ප්ලීස්..

Last edited:
. BADU SUER KOTTAWA PETHTHE INNE MATA MATHAKA VIDIHATA