හාඩ් එක රිකවරි කරගන්න...

හාඩ් එක රිකවරි කරගන්න...

මචන්ලා හාඩ් එක ඩැමේජ් වෙලා..
මට මේකෙ තියන ෆොටෝ ටික කොහොම හරි රිකවරි කරගන්න ඕනේ.වැඩේ කියන්නෙ මේ හාර්ඩ් එක වෙන එකකට ගැහුවම පෙන්නනවා ස්පේස් එකත්,ඒත් ෆෝමැට් කරන්නවත් ඇක්සස් කරන්න වත් බෑ.
රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්න බෑ මේ වැඩේ.
මේ හාඩ් එක හොඳටම ඩැමේජ් කර ගන්⁣නේ නැතුව සේෆ් එකේ මගේ ෆොටෝ ටික රිකවරි කරගන්න තැනක් දන්නවා නම් කියන්න.
බම්ප් එකක් හරි දාගෙන යන්න ප්ලීස්..

24edvuo.jpg
 
Last edited:
  • Like
Reactions: jayanathek

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේ ඔෆිස් මැෂින් එකේ හාඩ් එකත් ඔය විදියටම ඩැමේජ් වෙලා... මොකුත් කරන්න බැ.... මටත් දැනගන්න අවශයයි මේ වැඩ් කරන විදියක්.... (වයිරස් ගාර්ඩ් එක එක්ස්පයර් වෙලා දවස් 4 කින් හොදට තිබුනු මැෂින් එකට කෙලවුනේ... අනාතයි....)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    disk galawala recovery karanawa kiyala ahala thiyanawa machan koheda?kohomada kiyala nam danne na,ikman eke poddak balahan machan shop athi,ape urajlk gen poddak ahan miniha danna than athi
     
    යු රාජ් අයියගෙන් ඇහුවා,තාම රිප්ලයි නෑනේ....
    තෑන්ක්ස්...
    රෙප් දෙන්න බෑ තවම ජූර්නියර්..
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    0773104296 DAMINDA COLOMBO
    0773167146 BERNAD BORALASGAMUWA
    me inne hodam,a waddo dennek oya hadd disk case wlata cal ekek deela balapan...ape opc eke un godak wada karagena thiynawa me dennageman.. badu sure ..habai gana nam sarai puthe...
     
    අනේ තෑන්ක්ස් මචෝ....
    ලොකු උදව්වක්...කෝල් කරලා බලන්නම්.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    matath okama wuna,,,hard eka thiyagena innawa,,thawama karaganna bari wuna,,,meyagen ahapan balanna,,,,

    MAXMO PC - 0773454696
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මචන්ලා හාඩ් එක ඩැමේජ් වෙලා..
    මට මේකෙ තියන ෆොටෝ ටික කොහොම හරි රිකවරි කරගන්න ඕනේ.වැඩේ කියන්නෙ මේ හාර්ඩ් එක වෙන එකකට ගැහුවම පෙන්නනවා ස්පේස් එකත්,ඒත් ෆෝමැට් කරන්නවත් ඇක්සස් කරන්න වත් බෑ.
    රිකවරි සොෆ්ට්වෙයා වලින් කරන්න බෑ මේ වැඩේ.
    මේ හාඩ් එක හොඳටම ඩැමේජ් කර ගන්⁣නේ නැතුව සේෆ් එකේ මගේ ෆොටෝ ටික රිකවරි කරගන්න තැනක් දන්නවා නම් කියන්න.
    බම්ප් එකක් හරි දාගෙන යන්න ප්ලීස්..

    24edvuo.jpg

    infinity arcade kandy
     
    hdd recovery bump

    මගේ ඔෆිස් මැෂින් එකේ හාඩ් එකත් ඔය විදියටම ඩැමේජ් වෙලා... මොකුත් කරන්න බැ.... මටත් දැනගන්න අවශයයි මේ වැඩ් කරන විදියක්.... (වයිරස් ගාර්ඩ් එක එක්ස්පයර් වෙලා දවස් 4 කින් හොදට තිබුනු මැෂින් එකට කෙලවුනේ... අනාතයි....)

    0773104296 DAMINDA COLOMBO
    0773167146 BERNAD BORALASGAMUWA
    me inne hodam,a waddo dennek oya hadd disk case wlata cal ekek deela balapan...ape opc eke un godak wada karagena thiynawa me dennageman.. badu sure ..habai gana nam sarai puthe...

    matath okama wuna,,,hard eka thiyagena innawa,,thawama karaganna bari wuna,,,meyagen ahapan balanna,,,,

    MAXMO PC - 0773454696

    හැමෝටම ගොඩක් ස්තූතියි 🙏 ....