හාඩ් ඩික්ස් හදන තැන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    Hard Disk මොකටද බන් හදන්නේ. එහෙම රෙපයාර් කරන්න බැහැ. පුළුවන් උනත් යන වියදම වැඩියි. ඊට වැඩ හොදයි අලුතින් එකක් ගන්න එක. ඒත් Data Recovery නම් කරන අය ඉන්නවා වෙනම ප්ලේට්ස් ගලවල.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    Hard Disk මොකටද බන් හදන්නේ. එහෙම රෙපයාර් කරන්න බැහැ. පුළුවන් උනත් යන වියදම වැඩියි. ඊට වැඩ හොදයි අලුතින් එකක් ගන්න එක. ඒත් Data Recovery නම් කරන අය ඉන්නවා වෙනම ප්ලේට්ස් ගලවල.
    ගලවපු එකක් තමයි බන් හදන්න ඕනි කෑලි ටික සෙට් කරල
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    උඹ කෑලි වලට ගැලෙව්වද? එහෙනම් වැඩේ අත ඇරලා දාපන්.
    උඹ open කරන්න ඇත්තේ Air Enclosure එකක නෙවෙයි නේද?



    HDD එකේ circuit එක පිච්චිලා වගේ නම් ඒ වගේම HDD එකක circuit එක ඇරන් මාරු කරලා හදා ගන්න පුළුවන්.
    ඒ ඇර මස් කරලා නම් විසි කරලා දාපන්. HDD එකේ Platter එක හරි Head එක හරි එහේ මෙහේ උනා නම් බඩු පැකට්
     
    • Like
    Reactions: Mugen

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com