හාඩ් එකේ එක පාටිෂන් එකක් පේනවා ඒක ඕපන් කරනකොට මේM.G එනවා
වැඩ කරන්නෙ නැති හාඩ් එක pc එකට install වෙලා නෑ ඒත් පාටිෂන් එක පේනවා
TOSHIBA වැඩ කරන hard eka
check his usernameඋබ තනිකර උදව් ඉල්ලන threads විතරයි නෙ බන් දාන්නෙ.
දැකල නෑ එකෙක්ට වචනෙකින් වත් උදව් කරනව.
ලීචර්ස් ල කියන්නෙ උබල වගේ උන්ට තමයි.
https://elakiri.com/search/1066908/
check his username
HELP HELP
udu oni kanat m.g karanawa. accrai adabara gahanna naa....උබ තනිකර උදව් ඉල්ලන threads විතරයි නෙ බන් දාන්නෙ.
දැකල නෑ එකෙක්ට වචනෙකින් වත් උදව් කරනව.
ලීචර්ස් ල කියන්නෙ උබල වගේ උන්ට තමයි.
https://elakiri.com/search/1066908/
data tika foemat wai nada?Bro උබේ ඔය hard එක සම්පූර්ණයෙන්ම clean ( disk clean නෙවෙයි) වෙනව mbr or gpt sectors වල අව්ලක් ඇත්තෙ
https://www.seagate.com › support
How to Diskpart Erase/Clean a Drive Through the Command Prompt
windows boot කරල Recovery mode වලින් cmd එකෙන් කරපන් windows අයින් වෙනව හැබැයි වැඩේ ගොඩ මගෙත් ඔහොම සීන් එකඛරිගියා