හාඩ් ඩික්ස් I/O Error

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Capture.PNG

    හාඩ් එකේ එක පාටිෂන් එකක් පේනවා ඒක ඕපන් කරනකොට මේM.G එනවා

    Capturehhhhh.PNG



    වැඩ කරන්නෙ නැති හාඩ් එක pc එකට install වෙලා නෑ ඒත් පාටිෂන් එක පේනවා

    Capture2323.PNG


    TOSHIBA වැඩ කරන hard eka
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ තනිකර උදව් ඉල්ලන threads විතරයි නෙ බන් දාන්නෙ.
    දැකල නෑ එකෙක්ට වචනෙකින් වත් උදව් කරනව.
    ලීචර්ස් ල කියන්නෙ උබල වගේ උන්ට තමයි.

    https://elakiri.com/search/1066908/
     
    • Like
    Reactions: ela

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ තනිකර උදව් ඉල්ලන threads විතරයි නෙ බන් දාන්නෙ.
    දැකල නෑ එකෙක්ට වචනෙකින් වත් උදව් කරනව.
    ලීචර්ස් ල කියන්නෙ උබල වගේ උන්ට තමයි.

    https://elakiri.com/search/1066908/
    check his username :lol:
    HELP HELP
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    check his username :lol:
    HELP HELP

    හෙල්ප් එකක් ඕන වෙලාවට ගන්න තමයි open forum එකක් තියෙන්නෙ ඕන එකෙක් ට ඕන දෙයක් දාන්න.
    ඒත් මූ යකෝ abuse කරනව නෙ. community එකට දෙයක් දීල නම් කමක් නෑ තව.
     
    • Like
    Reactions: ela and Gihanjs

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    උබ තනිකර උදව් ඉල්ලන threads විතරයි නෙ බන් දාන්නෙ.
    දැකල නෑ එකෙක්ට වචනෙකින් වත් උදව් කරනව.
    ලීචර්ස් ල කියන්නෙ උබල වගේ උන්ට තමයි.

    https://elakiri.com/search/1066908/
    udu oni kanat m.g karanawa. accrai adabara gahanna naa....
     
    • Like
    Reactions: Adefer

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    motherboard එකේ SATA port මාරු කරලා බලන්න.
    software වලින් access block කරලා නැතිව ඇතිනෙ?
    hard drive එක අවුල් ඇති ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: ThisaraMalintha

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    Bro උබේ ඔය hard එක සම්පූර්ණයෙන්ම clean ( disk clean නෙවෙයි) වෙනව mbr or gpt sectors වල අව්ලක් ඇත්තෙ
    https://www.seagate.com › support
    How to Diskpart Erase/Clean a Drive Through the Command Prompt

    windows boot කරල Recovery mode වලින් cmd එකෙන් කරපන් windows අයින් වෙනව හැබැයි වැඩේ ගොඩ මගෙත් ඔහොම සීන් එකඛරිගියා
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Bro උබේ ඔය hard එක සම්පූර්ණයෙන්ම clean ( disk clean නෙවෙයි) වෙනව mbr or gpt sectors වල අව්ලක් ඇත්තෙ
    https://www.seagate.com › support
    How to Diskpart Erase/Clean a Drive Through the Command Prompt

    windows boot කරල Recovery mode වලින් cmd එකෙන් කරපන් windows අයින් වෙනව හැබැයි වැඩේ ගොඩ මගෙත් ඔහොම සීන් එකඛරිගියා
    data tika foemat wai nada?