හාඩ් ඩිස්ක් එකේ ආයු කාලය දැනගන්න
ඔයගොල්ලන් දැකල ඇති සමහර මදර්බෝඩ්වල තියෙනව S.M.A.R.T. (Self-Monitoring, Analysis and Reporting Technology) ඔප්ෂන් එකක්. මේකෙදි වෙන්නේ හාඩ් ඩිස්ක් එකක් ක්‍රියා විරහිත තත්වයට පත්වෙන්න යනවනම් ඒ බව පෙරතියා දැනුම් දෙනව. එතකොට අපේ වැදගත් ෆයිල් බැක්අප් කරගන්න අවස්ථාව ලැබෙනව. මේ ඔප්ෂන් එක නැති, මදබෝඩ් තියෙන කම්පියුටර් වලට වලට වෙනම යොදා ගතහැකි වැඩසටහන් තියෙනව. මම දැනට පිවිච්චි කරන්නේ Hard Drive Inspector කියන වැඩසටහන. යළුවනේ මට දැනගන්න ඕනා, මේ වැටසටහන් මගින් හරියටම හාඩ් ඩ්‍රයිව් එකේ ආයු කාලය, පවතින දෝෂ, උෂ්ණත්වය ආදිය නවැරදිව දැනගන්න පුළුවන්ද කියල?