හාඩ් ඩිස්ක් එක මැරෙන්නයි හදන්නේ ..දැන්ම අයින් කරගත්තොත්?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන්ම අයින් කරගත්තොත් සාටා කේබල් එකක් ගහලා පාවිච්චි කරන්න පුලුවන් .එතකොට මගේ ෆයිල්ස් ගොඩක් කල් ආරක්ෂිතව හාඩ් ඩිස්ක් එකේ තියෙයිද ? :oo:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    ඔය සුද්දොන්ගේ තාක්සනේ පේල්... ඔය ටික ඉක්මනට හෙළ ක්‍රමයට පුස් කොළ පොතකට ලියාපිය... සදාකල් පවතිනව :yes: :yes: :yes: :yes:
    රාවනා රජ්ජුරුවන්ටත් ලැජ්ජයි මේවා දැක්කොත්