හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්

    මේ ලගදි ඉදලා එකපාරටම කොම් එකේ හාඩ් එක රීඩ් කරන එක ස්ලෝ වුනා. වින්ඩෝව්ස් ලොඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා.වින්ඩෝව්ස් අලුතෙන් දැම්මා ඊට පස්සේ OS එකේ අවුලක් කියලා හිතාගෙන. ඒත් ස්ලෝම තමයි. වයිරස් මොකුත් නෑ බන්. හාඩ් එක රීඩ් වෙන්නේ ස්ලෝ එකේ. ඊට පස්සේ යාලුවෙක්ගෙන් හාඩ් එකක් ඉල්ලගත්තා බැක් අප් එකක් දාගන්න හිතාගෙන. ඒත් බැක් අප් කරන්නත් බෑ. ෆයිල් කොපි වෙන්නේම නෑ. කෝපින් කියලා වැටිලා තියෙනවා ඒත් අවුල්. මන් දැන් මොකක්ද බන් කරන්නේ. මන් කොහොමද මේකේ බැක් අප් එකක් ගන්නේ. අත්‍යවශ්‍යම ෆයිල් තියෙනව. මොනවා හරි සොෆ්ට්වෙයාර් හරි තියෙනවා නම් කියපල්ලා. මන් ට්‍රයි කලා පුලුවන් හැම විදිහකින්ම. අනිත් එක මේක ගේමින් කොම්පියුටර් එකක්. පීඑස්යූ එක මේ ලගදී දැම්මා අවුලක් වෙලා. ඒකේ පවර් වැඩි ද කියලත් හිතෙනවා.(වොට් 500) මට මේකට මොකක් හරි කරන්න කියපල්ලා ලොකු දෙයක්. :(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හාඩ් එකට කෙලවෙලා මචෝ..crystal disk info වගේ එකක් දාල බලන්න හෙල්ත් එක.

    වැඩේ දරුණුනම් ඉතින් ෆයිල් ගන්න අමාරුයි. කට්ටිය උදව් කරයි. :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    psu eka 500w wuna kiyala hard ekata effect ekak wenne naha, godak files eka sare select karanne nathiwa avashyama files wala idan copy kara nam hari. ohoma wunama big files nam damage wenna thiayan chance eka wadiy (videos, iso, big zip files wage ewa). eka nisa godakma vatina small files wala idan copy karanna. mama godak issara use cara tool ekak nama mathaka widiyata "bad copy" wage name ekak thibune, tools use karanna kalin file ekin eka copy karala goda da ganna balanna,
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Bad sectors වෙන්න ඕනේ.. bad sectors fix කරන්න නම් බෑ.. හැබැයි low level format එකක් කරාම logical bad sectors isolate කරලා දෙනවා.. physical bad sectors නම් හදන්න බෑ.. :no: වෙන pc එකකට ගහල cmd එකෙන් copy කරලා බලන්න.. partition පිටින් copy කරන්න එපා.. ටික ටික copy කරන්න.. ඊට පස්සේ low level format එකක් කරන්න මුළු hard එකම.. use hirens boot cd
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    Bad sectors වෙන්න ඕනේ.. bad sectors fix කරන්න නම් බෑ.. හැබැයි low level format එකක් කරාම logical bad sectors isolate කරලා දෙනවා.. physical bad sectors නම් හදන්න බෑ.. :no: වෙන pc එකකට ගහල cmd එකෙන් copy කරලා බලන්න.. partition පිටින් copy කරන්න එපා.. ටික ටික copy කරන්න.. ඊට පස්සේ low level format එකක් කරන්න මුළු hard එකම.. use hirens boot cd

    mageth kalin hard ekata bad sectors awa.hard ekama iwarai bn.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    hard eka awrudu 5 wage nam den aluth ekak ganna kale hari..

    අවුරුදු 5ක් කියන්නේ එච්චර කාලයක් නෙවේනෙ බන්. අවුරුදු 5න් 5ට HDD මාරුකරනවද ? :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අවුරුදු 5ක් කියන්නේ එච්චර කාලයක් නෙවේනෙ බන්. අවුරුදු 5න් 5ට HDD මාරුකරනවද ? :confused:

    awrudu 5, 6 wenakota bad sectors enawa.. ethanin ehata sure karala primary HDD eka widihata use karana eka risk ekak.. secondary ekak widihata use karanna puluwan.. but HDD sleep karanawa nam (secondary) thawa godak kal use karanna puluwan.. PC eka weda karana welawata secondary sleep tiyenne.. access karanakota witarai run wenne..

    me mage secondary ekak.. anith ewa cable walinma galawala tiyenne but machine eka thule tiyenawa lol

    attachment.php

    Oke relocated 80i.. primary use karana dawas wala dawasata 2,3k add wenawa.. relocated 72 di mama secondary kare.. (2014.08) den awrudu 2k wenna enawa.. thawama weda.. :) HDD eka awrudu 7k paranai stats walata anuwa

    edit:

    mage experience ekata anuwa, mage hema HDD ekama wage awrudu 5,6 athare kela una.. SAMSUNG, HITACHI, MAXTOR, SEAGATE desktop, laptop okkoma ekai..
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      96.7 KB · Views: 84
    Last edited:

    :rolleyes::eek::shocked::)