හාඩ් ඩිස්ක් ප්‍රශ්නයක්
මේ ලගදි ඉදලා එකපාරටම කොම් එකේ හාඩ් එක රීඩ් කරන එක ස්ලෝ වුනා. වින්ඩෝව්ස් ලොඩ් වෙන්නත් ගොඩක් වෙලා යනවා.වින්ඩෝව්ස් අලුතෙන් දැම්මා ඊට පස්සේ OS එකේ අවුලක් කියලා හිතාගෙන. ඒත් ස්ලෝම තමයි. වයිරස් මොකුත් නෑ බන්. හාඩ් එක රීඩ් වෙන්නේ ස්ලෝ එකේ. ඊට පස්සේ යාලුවෙක්ගෙන් හාඩ් එකක් ඉල්ලගත්තා බැක් අප් එකක් දාගන්න හිතාගෙන. ඒත් බැක් අප් කරන්නත් බෑ. ෆයිල් කොපි වෙන්නේම නෑ. කෝපින් කියලා වැටිලා තියෙනවා ඒත් අවුල්. මන් දැන් මොකක්ද බන් කරන්නේ. මන් කොහොමද මේකේ බැක් අප් එකක් ගන්නේ. අත්‍යවශ්‍යම ෆයිල් තියෙනව. මොනවා හරි සොෆ්ට්වෙයාර් හරි තියෙනවා නම් කියපල්ලා. මන් ට්‍රයි කලා පුලුවන් හැම විදිහකින්ම. අනිත් එක මේක ගේමින් කොම්පියුටර් එකක්. පීඑස්යූ එක මේ ලගදී දැම්මා අවුලක් වෙලා. ඒකේ පවර් වැඩි ද කියලත් හිතෙනවා.(වොට් 500) මට මේකට මොකක් හරි කරන්න කියපල්ලා ලොකු දෙයක්.

වෙන pc එකකට ගහල cmd එකෙන් copy කරලා බලන්න.. partition පිටින් copy කරන්න එපා.. ටික ටික copy කරන්න.. ඊට පස්සේ low level format එකක් කරන්න මුළු hard එකම.. use hirens boot cd