හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරමින් පවතී.

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඒක හරි. හොඳටම කරල දුන්නෙ විජලන මුත්තයි, ගෝතබායි උත්තයි 🙈
    ai eeta kalin hodata thibada? lankawe polonnaru yuge idana hika wena ratak utto! mokata agilla dik karath lankawa kela wenawa!

    JVP rebellion - 1972
    LTTE - 1970-2005

    1978 - Cyclone
    kalu jooliya - 1972
    JVP rebellion -1988/89
    2003 - flood
    2004 - tsunami
    2016 - flood
    2017 - flood
    2019 - pasku bombs
    2020-21 - corona

    2025- flood

    tho hithanawada laknawata goda yanna puluwan kiyala!

    ------ Post added on Dec 5, 2025 at 11:31 AM
     
    • Like
    Reactions: cstasy and NRTG

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    ai eeta kalin hodata thibada? lankawe polonnaru yuge idana hika wena ratak utto! mokata agilla dik karath lankawa kela wenawa!

    JVP rebellion - 1972
    LTTE - 1970-2005

    1978 - Cyclone
    kalu jooliya - 1972
    JVP rebellion -1988/89
    2003 - flood
    2004 - tsunami
    2016 - flood
    2017 - flood
    2019 - pasku bombs
    2020-21 - corona

    2025- flood

    tho hithanawada laknawata goda yanna puluwan kiyala!

    ------ Post added on Dec 5, 2025 at 11:31 AM

    ලංකාව පාට්ට, ලංකාව පින් බිම, etc etc කියන උන්ට මේ ටික poster එකක ලොකුවට ගහලා free දෙන්න බැරි වෙයිද අපිට
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    ජෙප්පො නොඑන ත්‍රෙඩ් 😍
    ත්‍රෙඩ් දාන් වැලලි වැලලි පුක දෙන කැම්පේන් පොන්නයො ටික විතරයි ඉතුරු.. අනිත් උන් එලියෙ වැඩ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    හොද දේට හොදයි කියන්න ඕන. සුපිරි..... (y)
    තව මේ වගේ අවදානම් කලාප හදුනාගෙන එව්වට ස්ථිර විසදුම් දෙන්න ඕනේ. මිනිස්සු ඉවත් කරන්න උනොත් ඒ යට විකල්ප ලබාදෙන්න ඕනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ලොකු දෙයක් රේල්පාර පොල්ගහ වෙලටවත් ඉක්මනට දාගන්න ඕනේ. දැන් බස් වැඩ කරන්නෙත් අඩුවෙන් නිසා කොළඹ යන්නේ කට කපලා වැඩට යන උන් එකේ අතුරු ඵලයක් විදිහට පෙරේදා අපේ අයියාගේ පස් එකට කෙලලා, තව ගෙවල් ළග හමුදාවේ කොල්ලෙක් ගේ පස් එකටත් කෙලලා. ඔන්න අපේ රටේ වේශ බල්ලෝ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    tempory ban hadanne. eka karanne RDA or PDA eken. oka hariyatama hadanna tender call karanna one. kalayak yai

    tempory ban hadanne. eka karanne RDA or PDA eken. oka hariyatama hadanna tender call karanna one. kalayak yai
    ටෙම්පරි කියල අතහැරල දාන්න බෑනෙ, වතුර නොබී ඉන්නද, පාරවල් වහල තියන්නද. ඔලුව උස්සගන්න ඔහොම හරි කරන්න එපායැ පුලුවන් විදිහට.
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සෑහෙන හොදයි. ගොන් කතා කියන්න ගිහින් හත්පොලේ ගාගත්තේ නැත්තන් තවත් අනගි වෙන්න තිබ්බා

    Well Done Applause GIF by Ian Wright


    හොඳයි වැඩේ.. CEB එකත් පට්ට ගේමක් දුන්න මේ ටිකේම දවල් රෑ නැතුව..
    සිරාවට. breakdowns හැදුව සටපට ගාල. හැබැයි වැඩිය සතුටුවෙන්න එපා. මේ CEB. එන අවුරුද්දේ bill එකට වැඩකරපුව වගේ 10 ගුණයක් add කරන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි
    ------ Post added on Dec 7, 2025 at 12:16 AM
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg