රංවලගේ ඇල්කොහොල් වාර්තාව තාම නෑ.. දැනට දින හතරයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පසුගිය 11 වැනිදා රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සම්බන්ධ මත්පැන් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි.

    අදාළ වාර්තා ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතීමේ පියවර ගන්නා බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියි.

    මේ වන විට අශෝක රන්වල මහතා අනතුර සිදු වී ගත වන්නේ හතරවැනි දිනයයි.

    සපුගස්කන්දේ දෙනිමල්ල ප්‍රදේශයේදී 11 රාත්‍රී 7.45 ට පමණ රන්වල මහතා පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්වූයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙනි.

    අනතුරට පත් මෝටර් රථයේ සිට කුඩා දරුවකු ඇතුළු තිදෙනෙක් රෝහල් ගත කරන ලද අතර අශෝක රන්වල මහතාද තුවාල ලබා ප්‍රතිකාර රෝහල් ගත කරන ලදී.

    අනතුරුව රෝහලේදීම පොලිස් අත්අඩංගුවට පත් ඔහුට රෝහලේදීම ඇප නියම විය.

    https://www.lankacnews.com/2025/12/blog-post_175.html
    ------ Post added on Dec 15, 2025 at 9:57 AM

    https://web.archive.org/web/20251215043112/https://www.lankacnews.com/2025/12/blog-post_175.html
    ------ Post added on Dec 15, 2025 at 10:00 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762

    ඕක අතෑරලා දාපන් හුත්තො, ඔයිට වඩා ගූ උන ප්‍රශ්න තියෙනවා කෙබර කොටාගෙ, ඌටත් ඕන උඹලා ඕක ඔලුවෙ තියන් දුවනවා දකින්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... වාර්තාව මේ ෆයිල් අස්සේ තියෙන්නේ. ටිකක් වෙලා යනවා එලියට ගන්න.

    1651646186-anura-L.jpg
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... වාර්තාව මේ ෆයිල් අස්සේ තියෙන්නේ. ටිකක් වෙලා යනවා එලියට ගන්න.

    1651646186-anura-L.jpg
    එපා කාලේ ඔය හැටියට මත්පැන් බොන්න
    ඒ වෙලේට උණු කර ඔටු කිරි බොන්න
    ඊට පස්සේ රට ඉඳි කා සව් කැඳ බොන්න
    ඊට පස්සේ පාන්දරම පැඩ පැඩ ඉන්න
     
    • Love
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,064
    113
    සේදවත්ත
    ඔවා එන් නෑ සෙටිෆිකේට් වගේම තමා
    වරෙන් අලුත් කොමියුනිස්ට් පාලනයට මේකේ සමාන්‍ය ජනතාවට උපරිම දඩුවම් ලැබෙනවා ඒත් කොමියුනිස්ට් සභාවේ අයට නෑ . මේක චීන සහ සෝවියට ක්‍රමය