හාමුට හාමුගෙ කුක්ක ආතල් දීම

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    IMG_20201026_105201.png
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    එහෙන් රට සංවර්ධනය වෙනවා , එහෙන් සැමන් පරිප්පු අඩු වෙනවා. මේවා බලන් ඉන්න බැරුව ගු න් පි කාරයෝයි, ජෙප්පොයි හුල්ලනවා :LOL:

    Ow ow.anura kumara haamuta aathal denawa :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hamu ma liyala dei ahanna one tika amuthu deyak newene malik sir kiyapu ekane pahu giya awurudu 5th katha kare... Dote inna nugath jvp unwa form karanna niyama wada😛😜😛.
    E tharam gon oya meke inna nugath jvp dial😛😛😛
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Ow ow.anura kumara haamuta aathal denawa :lol:
    මාසේ පඩිය හරියට ගෙවල නෑ යකෝ. එහෙම උනාම මල පනිනවා.. මේකේ කබුරන උන්ටත් සමහර මාසවලට පඩි දාන්නේ නෑ..ඒ උනාම මල පැනල හැංගිලා ඉන්නව ටිකක්
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තුහ්ක් විතරක් තැරි ජෙප්පා!

    කන්න දුන්නු අත සපා කෑම සහෝදරවරුනී... සපා කෑම!
    කෙළෙහිගුණ නොදත් පරයෙකි මොහු සහෝදරවරුනී... සහෝදරියනි...
    කෑදේ ගඳයි දුන්දේ පුසුබයි කියන්නේ නිකන්ද සහෝදරවරුනී..!

    ළපකුමාර උතුමානන් සදාකල් දිනේවා සැරදේවා බුහහ්හා...

    තූ නෙදකින් පරයා! :baffled:
    මීට තොපේ හාමු!!! :(
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දූෂණ විරෝධි කමිටුවේ තමන් හිටියද කියල දන්නේ නැ කියපු බුවා නේද මේ?
     
    • Haha
    Reactions: lilman