හාමුදුරුවන්ගේ උපන්දින පාටිය 😍 😍 😍 😍 😍 😍

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,737
    4,905
    113
    @sinhawanshaya උබ ඉරිසියාවට හෙළ බෞද්ධයො ආතල් ගන්නව බලන්ඩ මේ නූල් වලට එන්නෙ නෑ නේද? :ROFLMAO:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,000
    2,997
    113
    43
    Wakanda
    @sinhawanshaya උබ ඉරිසියාවට හෙළ බෞද්ධයො ආතල් ගන්නව බලන්ඩ මේ නූල් වලට එන්නෙ නෑ නේද? :ROFLMAO:
    නිරංගගෙ ජාතිය සිංහල. ආගම කතෝලික
    එයා මුස්ලිම් නෙවෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,923
    113
    එකමත් එක රටක
    සාදු සාදු සා............................ 🙏

    අධිවාසේතු නෝ භන්තේ
    ගිලානපච්චයං ඉමං
    අනුකම්පං උපාදාය
    පතිගංහාතු මුත්තමං
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,492
    1
    32,202
    113
    - උඩරට -
    මුනින්ද්‍රයාගේ උපන්දිනේ දැක්කද ? නිගන්ඨයෝ ඔක්කොම සෙට් වෙලා , වනචාරීයත් ඉන්නව. ප්‍රධාන දේශක නානසාරයා 🤣🤣
     
    • Dislike
    Reactions: HKavinda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,892
    8,232
    113
    Kotahena
    අර පූසා කෙළ ගාපු ඒවා කෑවා ද ඉතින්?
    පුස කියන්නෙ දේවත්වයෙන් salakum ලබන සතෙක්.

    Pusek kapu කෑම kanna ලැබෙන එකම කොච්චර දෙයක්ද ❤️