හාමුදුරුවන්ටත් වලංටැයිං... අනේ මන්ද..!!!

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    හාමුදුරුවන්ටත් වලංටැයිං... අනේ මන්ද..!!!

    91557086.png


    දැං කාලෙ සමහර චීවර ධාරීන් කරන වැඩ වල හැටියට මේවනම් මොනවද... නේද?

    නිර්මල බුදු දහමේ චිරස්තිථියට මහඟු සේවයක් ෆේස් බුක් හරහා ඉටු කිරීමට මේ උතුමන්ලාට වාසනාව ලැබේවා !!!

    ________________________________________________

    "හන්දදානි භික්ඛවෙ ආමන්තියාමි වො,
    වයධම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ"

     
    Last edited:

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ඕහ්.... නියම කෝනයකින් දෑකල තියෙනවා

    maxzzzzzzzzzzzzzaaaaaaaaaaa machanzzzzzzz

    හරි කුජීතයි නේද?
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අනිවාර්යෙන්ම කුපාඩියෙකුගෙ වෑඩක් වෙන්න ඔනි!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපේ ගානෙ ප්‍රොමෝශන්:baffled:
    බුද්ධ බාර් ප්‍රොමෝට් කරේ කවුද ?
    බෞද්ධයෝ
    ෆේස් බුක් එකේ ෆ* බුඩිසම් ගෲප් ප්‍රොමෝට් කරේ කවුද
    ඒත් අපේ බෞද්ධයෝ

    හැම ලබ්බක්ම ප්‍රොමෝට් කරන්නේ අපිමයි
    පස්සෙ සිරාජ් කැකුණ තලනකොට ඌට බනිනවා :S
    අනේ මංද කවද හැදේද කියල
    අර එක බ්ලොග් **** කඨිණ පිංකම වෙලේ හීනෙන් ඇහැරිලා නිදිමතේ ******** වෙච්ච සංහිදියාව මට නම් මතක ඇත
    නොකියාම බැරි නිසා කීවෙමි
    විස්සෝප නොවන්න
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපේ ගානෙ ප්‍රොමෝශන්:baffled:
    බුද්ධ බාර් ප්‍රොමෝට් කරේ කවුද ?
    බෞද්ධයෝ
    ෆේස් බුක් එකේ ෆ* බුඩිසම් ගෲප් ප්‍රොමෝට් කරේ කවුද
    ඒත් අපේ බෞද්ධයෝ

    හැම ලබ්බක්ම ප්‍රොමෝට් කරන්නේ අපිමයි
    පස්සෙ සිරාජ් කැකුණ තලනකොට ඌට බනිනවා :S
    අනේ මංද කවද හැදේද කියල
    අර එක බ්ලොග් **** කඨිණ පිංකම වෙලේ හීනෙන් ඇහැරිලා නිදිමතේ ******** වෙච්ච සංහිදියාව මට නම් මතක ඇත
    නොකියාම බැරි නිසා කීවෙමි
    විස්සෝප නොවන්න

    :dull::dull::dull::dull:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කතාව ඈත්තක් නම් (මා පෞද්ගලිකව එසෙ විස්වාස නොකරමි) බුදු දහමට අනුව එම ක්‍රියාවෙ අකුසල් එම හිමිනමට නිතෑතින් හිමිවෙ.

    ඔබ බෞද්ධයෙකුනම් මෙම කාරණයක් මෙවෑනි පොදු ස්ථානයක පල කිරිමෙන් සිදුවන හා සිදුවිය හෑකි දෙ පිලිබදව මොහොතකටවත් සිතුවාද? බෞද්ධ නොවන අය මෙය කෙසෙ දකිවිද?

    ඔබට තෙරුවණ් සරණයි!

    ...................................
     
    • Like
    Reactions: amila_90210