__*ඔබටත් නොමිලයේ ලබාදෙන බෞද්ධ DVD පට අවශ්යද?*__

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මමයි මගේ යාලුවෝ දෙන්නෙකුයි තමයි මේ ධර්මදානමය පිංකම කරන්නේ.
    නිමේෂ් කියන්නේ මම.ඔයාලට අවශ්‍ය DVD උඩ දාලතියෙන කැමැති නොම්මරයකට නමයි ලිපිනයයි කෙටිපණිවිඩයක් එවන්න.සති දෙකක් යන්න කලින් ගෙදරටම ලැබෙයි.
    තෙරුවන් සරණයි.

    bohoma pin
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    තෙරුවන් සරණයි...
    මට දැනගන්න පුළුවන්ද මහ රහතුන් වැඩි මග ඔස්සේ ඇඹිලිපිටිය රෝහලේ පැවැත්වූ ධර්ම දේශනාව ඔබ සතුව තිබෙනවාද කියලා...?

    මෙන්න මචං

    https://www.youtube.com/watch?v=uUpsNEVb1Xo


    මේ චැනල් එක බලන්න

    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg/videos
     
    • Like
    Reactions: Matara_C

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    bump..
    දර්මයයි ඔබයි එකෙත් ඩි.වී.ඩි පට ගෙදරටම එවනවා :cool:

    ත්‍රිපිටකය හොදට පරිශීලනය කරන්න.ධර්මයයි ඔබයි නමින් ඔබ ගාවට එන්නේ මාර ධර්මයක්මයි.මිත්‍යා ද්ෘෂ්ඨික ධර්මයක්මයි.බලාගෙන ප්‍රවේශමෙන්.ධර්මය නැමැති සර්පයාගෙන් බෙල්ලෙන් අල්ලගන්න වලිගයෙන්නම් අල්ලගන්න එපා.
    තෙරුවන් සරණයි.
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තෙරුවන් සරණයි...
    මට දැනගන්න පුළුවන්ද මහ රහතුන් වැඩි මග ඔස්සේ ඇඹිලිපිටිය රෝහලේ පැවැත්වූ ධර්ම දේශනාව ඔබ සතුව තිබෙනවාද කියලා...?

    ඔව් තියෙනවා.නමුත් ඔය ලබාදෙන DVD එකෙ නැහැ.ඔබට අවශ්‍යනම් මට නමයි ලිපිනයයි එවන්න.නිමේෂ් කියලා තියෙන නොම්මරකයට මම අනිවා එවන්නම්.