හාමුදුරුවන්ට එලපු කෙසෙල් කොළ තාම පාරේ..

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    උබට තියෙන්නෙත් ඔය කෙහෙල් කොළ එලලා සාදු සාදු කියන ගෑනුන්ගේ මාසිකත්වය . ඒක නිසා කොච්චර මේක කිව්වාත් තේරුම් ගන්නේ නෑ

    හැම දේටම හේතුවක් තියෙනවා. තමන්ට හේතුව පේන්නේ නැති නිසා ඒක බලාගන්න පුලුවන් පාර කිව්වහම, එකේ නොයා, මට පේන්නැති ඒවා බොරු.. කියලා ඉන්න එක ඉතින් උබේ අවුලක්.
     
    • Haha
    Reactions: dilann

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,212
    113
    43
    Wakanda
    චේතනාව හොදයි කියලා හිතාගෙන නේද අර සාම පාගමන කලබලයක් කරලා තියෙන්නත් . නිදහසේ ඒක යන්නත් නෑ .
    චේතනාව විතරක් වැඩක් නෑ .

    img_1_1776859369192.jpg
    යකෝ චේතනාව හොදයි කියල ලෝකෙ වටේ ඇවිද්දට සාමය හම්බෙනවද
    මූ අවුරුදු ගානක් අත උස්සගෙන ඉන්නව ලෝක සාමය ලැබෙන්න කියල
    1000087405.jpg
     
    • Wow
    • Haha
    Reactions: Candid-B and dilann

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,506
    13,185
    113
    🌎
    සෙරෙප්පු දාන්නේ නැති හේතුවයි ,
    කෙහෙල් කොළ දාන්න හේතුවයි කියපන් බලන්න
    සෙරෙප්පු දාන්නයි
    කෙහෙල් කොළ දාන්නයි

    මින් මතූ කරන්නේ නෑ ආරාධනා....