හාමුදුරුවන්ට බණ කියන උපාසක නෝනා 😂 😂 😂

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    හාමුදුරුවො අන්තිමට පිරිකරක් දීලා උපාසකම්ම ට වැදල ද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,303
    14,117
    113
    35
    Spain
    එකේ අවුලක් නැහැ. හාමුදුරුවෝ උපසම්පදාව ලැබුනේ නැති සාමනේර භික්ෂූවක් නම් ධර්මය උගත් කෙනෙක්ගෙන් බන අහන එකේ කිසිම වැරද්දක් නැහැ.
     
    • Like
    Reactions: TechnWeb

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    උඹ දන්නවද දුටුගැමුණු රජතුමා ධර්මාසනේ ඉඳගෙන බණ කියද්දි, රහතන් වහන්සේලා පල්ලෙහා හිටිය කියල. උඹ දන්නවද නවක රහතන් වහන්සේ නමක් බණ කියද්දි බුදු හාමුදුරුවො එලියට වෙලා හිටගෙන හිටිය කියල. දන්නෙ නැත්තං
    උඹේ ලොන්තකුරුස් කුරුසේ පුකේ ගහගෙන පැත්තකින් හිටපන් වැටෙන් පුක නොදී. :ROFLMAO: :ROFLMAO:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,754
    4,936
    113
    ශ්‍රී ලංකාවේ දිවැසිවරයෙක් ඇත, හලෙලූයිය 😂



    The Office Lol GIF