හාමුදුරුවන්ට මල පැනලා 😂 😂 😂

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ලංකාවේ අරුම පුදුම බෞද්ධයෝ
    ==============
    ලංකාවේ මිනිස්සු අරුම පුදුම බෞද්ධයෝ කියල ලෝකෙටම පෙන්වූ අවස්තාවක් තමයි මේ
    අමරිකාවේ සිට වැඩි ගරු පඥ්ඥාකර ස්වාමින් වහන්සේට අන්තිමට කියන්න උනා මෙහෙම
    "තල්ලු කරන්න එපා"
    "ඔබ සිටින තැනම ඉන්න"
    තල්ලු කලොත් අපි ඔබෙන් කිසිවක් භාරගන්නේ නැහැ "
    "ශබ්ද කරන්න එපා"
    "කරුනාවන්ත වෙන්න"
    "ඉවසන්න"
    කියල කියන්න
    ඇමරිකාවේ මාස ගණනක් පයින් ගිය මේ හාමුදුරුවන්ට මෙහෙම දෙයක් කියන්න අවශ්‍යතාවයක් ඇති උනේ නැහැ
    ඇමරිකානුවන්ගේ සංවර බවත් අපගේ අසංවර බවත් කදිමට පැහැදිලි වූ අවස්තවක් තමයි මේ
    හාමුදුරුවරුන්ගේ අපේක්ෂාව වුයේ නිහඬව, භාවනා කරමින් මේ ගමන යන්න
    නමුත් ඒ උතුම් අපේක්ෂාව ලංකාවේ වලිප්පු උපාසකයෝයි උපාසිකවෝයි නැති කරා
    මේකේ වැරැද්ද මිනිස්සුන්ගේමත් නෙවෙයි
    ඔවුන්ගේ ඔලුවලට අමුදු බුද්ධාගමක් සියවස් කීපයක් තිස්සේ දැමු පිරිස
    අත් හැරීම වෙනුවට එකතු කිරීමට මුල් තැන දෙන පිරිස
    දීමට නොව ගැනීමට මුල්තැන දෙන පිරිස
    සාමය වෙනුවට යුද්ධය දේශනා කරන පිරිස
    මිනිස් කම වෙනුවට එක ජනවර්ගයක් උස්සන පිරිස
    මිනිස් කම වෙනුවට කුලයට ප්‍රමුඛ තැන දෙන පිරිස
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323

    මම ඉතින් හැමදාම අහනවා නෙ ගෙඩිය පිටින් 2600න් තිබිල හම්බුනෙ මොනවාද ලන්කාවට? දර්මිශ්ට සමාජයක්? දියුණුවක්?
     
    • Like
    Reactions: KOTA NIHAL

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු උත්සවේට ගියා, ආරාදිත අමුත්තන්ගේ කතාව අස්සේ මිට්ටෝ මිට්ටියෝ උන්ගේ කතාබහ මරියකඩේ වගේ. සංවිදායකයෝ ශිංහලෙන් හෙමීට කියනවා සබ්දේ නවත්තල රටේ ගවුරවේවත් තියපල්ල කියලා. මූන්නාන්සෙත් තව ටිකකින් හැරමිටියෙන්ම කෙලියි එකෙක්ගේ තට්ටෙට සාමේට ඉස්සෙල්ලා හැදියාව හදාගනිං කියලා🤣🤣🤣
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම ඉතින් හැමදාම අහනවා නෙ ගෙඩිය පිටින් 2600න් තිබිල හම්බුනෙ මොනවාද ලන්කාවට? දර්මිශ්ට සමාජයක්? දියුණුවක්?
    namata vithray ban ewa
     
    • Like
    Reactions: sinhawanshaya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මුන් තමයි අද මුලු රට එකමිටකට කියල චන්දෙ දෙන්නෙ

    මුන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕනැ..!
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    0Pn1HQ.jpg

    පලිබෝද නාශක අනතුරු සහිතයි. ප්‍රවේසමෙන් පරිහරනය කරන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මම මේ දවස් ටිකේම මේ ගැන ත්‍රෙඩ් වල කිව්වා . ඔය තියෙන්නේ සාක්කි එක්කම ඒ හාමුදුරුවොම කියනවා 🤷 . අපරාධයක් මේ මිනිස්සූ මෙහේ ආවේ , මාකටින් බඩුවක් කරා ශික් කෑවා ඒ පිරිසිදු චේතනාව .
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    අද ගියෙ නුවර පැත්තෙ නේ
    නුවර ඉන්න බූරුවන්ගේ හැටිතමා ඔය
    කතා කරලා වැඩක් නෑ