හාමුදුරුවන්ට ශීට් එක දීල නෑ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,694
    5,899
    113
    ඒ සිවුරක් දාගත්ත තට්ට මනුස්සයගෙ ආසාව වෙන්නත් ඇති ඔහොම යන එක. 😌 කොහොමත් ඒ සිවුරු දාගත්ත කැම්පස් යන බුවාල කොහොමත් කෙල්ලො ඉන්නව, ෆක් එක දානව ගොඩක් අය.

    ඉතින් සීට් එක "අනේ ගන්න මගෙ පුක සුවාමීන් වහන්ශ" කියල සීට් දෙන්න ඕනෙ කියල මම හිතන්නෙ නෑ. උන්ගෙ ගවුරවේ උන් නැති කරගෙන ගොඩක් කල්.

    ගොඩක්ම එවුන් සල්ලි නැති නිසා මහන වෙනව, පිනට පන්සලේ ඉදන් කැම්පස් යන්නත් පුලුවන්. ඩිග්‍රි ඉවර උනාම සිවුරු අතෑරල අර ෆක් එක දාපු ගෑනිත් එක්කම පවුල් කනව. ඉතින් සීට් නෙමෙයි ඕකුන්ගෙ පුකට එකක් දෙන්න ඕනෙ විසිවෙන්න එලියට. කාලකන්නි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    @Don GasCan aththada ban me kiyanne???
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    හොද වැඩේ , වෙන්න ඔනෙ ඕකම තමයි. ඕකුන් මිනිස්සුනව රවට්ට ගෙන හැම සැපෙම විදිනව අපේ ගොන් වස්සොත් බඩට කන්න නැතත් තට්ටයොන්ට පූජා කරනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    සුපිරි. හැබැයි ළමයි හම්බෙන්න ඉන්න අම්මලට නම් දෙන්න ඕන සීට් එක ගනයෝන්ට සහ අනෙක් ආගමික පුජකයෝන්නට දෙන්න එපා. 😍
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    නියම භික්ෂුව මේවගේ කම්පා වෙන්නේ නෑ ආයුබෝවන්ඩ.
    සීට් හොයන්නෙත් නෑ. තමුන් වාඩි වෙලා ඉන්න සීට් එකත් වයසක කෙනෙක්ට දෙයි. real buddhism.
     
    • Love
    Reactions: B.Chat

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අපි කිව්වද ඕකුන්ට මහන වෙන්න කියලා.
    මමත් හුත්තෝ ඒ කාලේ ඉදන් මාවල් සුපර් හීරෝ කොමික් කියවනවා. කට පාඩමින් කියන්නත් පුළුවන්. එහෙනම් මටත් සීට් එක දෙන්න කියපන් සුරංගනා කතා කටපාඩම් කරාට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හාමුදුරුවන්ටත් 2nd class එකේම යන්න ඕන වෙලා

    ඒක දැක්කම මතක් වුනේ..

    අනුර ඇවිත් පන්ති භේදය ඉවර කරනවා කිව්වා නේ 😄
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    රළු ගල් කුලකට බොල් මැටි පිඩකට....
    දැනෙනා බුදු ගුණ නොදෙනෙන මිනිසුනි....
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ....
    පින් පවු එනවා.... අපි පසු පස්සේ.....

    පිපෙනා මලකට.... ගලනා දොළකට....
    දැනෙනා බුදු ගුණ.. නොදෙනෙන මිනිසුනි....
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ....
    පින් පවු එනවා.... අපි පසු පස්සේ.....
     
    • Like
    Reactions: pasansnoop