හාමුදුරුවරු

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මචං හාමුදුරුවරු ජොක්කු අදින්නෙ නැද්ද?
    කවුරුවත් කවදාවත් පූජා කරන්නෙ නැති නිසා එයාලා ඒවා සපය ගන්නෙ කොහොමද?
    ( ළග දී හිමිනමක් after shave එකක් මගේ යාළුවෙකුගෙන් ඉල්ලුවා. ඒ නිසා අහන්න හිතුණෙ.)
     
    • Dislike
    Reactions: hodakolla

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    උබලාවගේ උන් තමයි ඊළග ආත්මෙ පොන්නයො වෙලා ඉපදෙන්නෙ
    පොන්නයෝ මහණ උනත් අවශ්‍යතා තියෙනවා ඒ නිසයි ඇහුවෙ. ගෑනුන්ට පෑඩ් දෙන්න ගියාමත් කුලප්පු උනේ උබල වගේ වේසිගෙ පුත්තු තමයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මචං හාමුදුරුවරු ජොක්කු අදින්නෙ නැද්ද?
    කවුරුවත් කවදාවත් පූජා කරන්නෙ නැති නිසා එයාලා ඒවා සපය ගන්නෙ කොහොමද?
    ( ළග දී හිමිනමක් after shave එකක් මගේ යාළුවෙකුගෙන් ඉල්ලුවා. ඒ නිසා අහන්න හිතුණෙ.)
    Sirawatama matath issara ooka hithila tiyenawa
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොන්නයෝ මහණ උනත් අවශ්‍යතා තියෙනවා ඒ නිසයි ඇහුවෙ. ගෑනුන්ට පෑඩ් දෙන්න ගියාමත් කුලප්පු උනේ උබල වගේ වේසිගෙ පුත්තු තමයි.
    ගෑණුන්ට පෑඩ් දෙන්න බැරිනම් යූස් පෑඩ් කාපිය , තම්බලා බීපිය.
     
    • Dislike
    Reactions: John Napier

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අඳිනවා බං. මුස්ලිම් කඩවලට ගිහිං ගන්නවා. නැත්තං හිතවතෙක්ට කියලා ගෙන්න ගන්නවා. කොහොමත් පන්සල් වලට හම්බෙන සබන්, කිරිපිටි වගේ පිරිකර ගොඩක් යන්නෙත් මුස්ලිම් කඩවලට තමයි.
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අඳිනවා බං. මුස්ලිම් කඩවලට ගිහිං ගන්නවා. නැත්තං හිතවතෙක්ට කියලා ගෙන්න ගන්නවා. කොහොමත් පන්සල් වලට හම්බෙන සබන්, කිරිපිටි වගේ පිරිකර ගොඩක් යන්නෙත් මුස්ලිම් කඩවලට තමයි.
    Mokak?