හාමුදුරුවෝ කහ ඉරේදි හැප්පෙයි CCTV

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113
    අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ කහ ඉර මතින් සිය විහාරස්ථානයට වඩිමින් සිටි සාමනේර භික්ෂූන් වහන්සේ නමක් අද (18) යතුරු පැදියක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව කරන්දෙණිය පොලීසිය කියයි.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113
    bike aya kohomath crossing wala nawathwanna kohomath kamathi naa wage.
    minissu cross karaddith side eken dala yanna balanne. echcharata busy un
    අපෝ ඔව් සමහර අය බ්‍රේක් නෑ වගේ යන්නෙ..මෙතන පනින හාමුදුරුවන්ගෙත් වැරැද්දදක් තියෙනව ඒත් බයික් ඵකේ ඵන බුවා ඵනව වේගේ වැඩියි..
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපෝ ඔව් සමහර අය බ්‍රේක් නෑ වගේ යන්නෙ..මෙතන පනින හාමුදුරුවන්ගෙත් වැරැද්දදක් තියෙනව ඒත් බයික් ඵකේ ඵන බුවා ඵනව වේගේ වැඩියි..

    ow bn kohoma wunath machan ona wahanayak gaththama loku wagakimak thiyenawa. podi lamai ehema ekapaarata paninawa ewata ehema control karaganna puluwan widihata drive karanna ona.
     
    • Like
    Reactions: Bitter Truth

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැරදි පැත්තේ වැරදි විදිහට නවත්තල තියන ත්‍රී වීල් එකේ වැරැද්ද දැක්කේ නැද්ද කව්රුත් ?
     
    • Like
    Reactions: Bitter Truth

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    හාමුදුරුවෝ වැරදියි මචං වාහන එනවද නැද්ද බලලා එපැයි පනින්න වාහන හැම කහ ඉරක් ලගදිම 30ට විතර වේගේ අඩු කර කර යන්න බැහැනේ හාමුදුරු මොකක්හරි වෙන අවධානයක ඉදලා වගේ...
     
    • Like
    Reactions: Bitter Truth