අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය කොස්වතුමානාන ප්රදේශයේ කහ ඉර මතින් සිය විහාරස්ථානයට වඩිමින් සිටි සාමනේර භික්ෂූන් වහන්සේ නමක් අද (18) යතුරු පැදියක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව කරන්දෙණිය පොලීසිය කියයි.
Hamuduruwo eka pattai thamai balanne eth bike kaaraya thami kohomo unath weradi
Baluwath penne na bn ara threewheel ekak thiyenawane.Hamuduruwo eka pattai neh balanne..
But its in the Yellow line ? so Motorist must slow down and look for any passing pedestrians.Hamuduruwo eka pattai neh balanne..
අපෝ ඔව් සමහර අය බ්රේක් නෑ වගේ යන්නෙ..මෙතන පනින හාමුදුරුවන්ගෙත් වැරැද්දදක් තියෙනව ඒත් බයික් ඵකේ ඵන බුවා ඵනව වේගේ වැඩියි..bike aya kohomath crossing wala nawathwanna kohomath kamathi naa wage.
minissu cross karaddith side eken dala yanna balanne. echcharata busy un
අපෝ ඔව් සමහර අය බ්රේක් නෑ වගේ යන්නෙ..මෙතන පනින හාමුදුරුවන්ගෙත් වැරැද්දදක් තියෙනව ඒත් බයික් ඵකේ ඵන බුවා ඵනව වේගේ වැඩියි..