හාමුදුරුවොන්ට අයිති පන්සල්වල වැඩ...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්ලෝ....
    ඉස්සර වෙලා තෝ වේස ගෑණියෙක් ව හරි බැදලා ළමයෙක් හදපිය සාසනේට දෙන්න.....
    දැන් 34 ක් නේද තාම අත පමණි නේද මහා ලොකු කරවලකාඩියොලොජිස්ට්?
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එහෙම එකක් කියලා නෑ. පලවෙනි ධර්ම සංගයනාවේදි අකැප දේවල් දර්මාශෝක රජ්ජුරුවන්ගේ භාරයට ගත්තා.

    වැරැද්ද තේරුම් අරන් ඒවා දෙවනි එකේදී ආපහුදුන්න, ඒදුන්නේ සාසනයට කුලදරුවන් විසිහාහක් එක්ක
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    හමුදුරුවො පන්සල් වල පඩික්කම් පුරවා පුරවා හිටියට මචන් මෙලෝ ද්යක් දන්නේ නෑ.අඩුම ගන්නේ බුදුන් වදාල දර්මය පවා දන්නේ නෑ.දැහත් විටක් කියන්නේ බුදු දහම නෙවෙයි. එයාලා අකුසල් ‍රැස් කර කර කුසල් හලමින් උපාසකයන්ද කුසල් හලවමින් නිරාගාමි වෙනවා.සුගතිගාමි වෙන්න අටලෝ දහම තේරුම් ගෙන සසරෙන් එතෙර වන්න භාවනා කරන්නේ නෑ.ධර්මදාරී නෑ.ලෞකිකගාමි.අනාත්මක නෑ



    ඉස්සර මිනිස්සු, රජවරු පන්සල්වලට ඉඩකඩම්, නින්දගම්, කුබුරු සඝසතුකොට පූජාකලේ ඒආයතනවල නඩත්තුව පවත්ත්වාගන්නයි..
    පන්සලක භික්ශුන්ට දානයකින් පමනක්ම පන්සල් පිරිවෙන් විහාරස්තාන පවත්තගෙන යන්න බෑ.ඒවගේ.පිරිවෙන්වගේ තැන්වල සියගනන් භිකුන්වහන්සේලා ඉද්දී, උනවහන්සේලාගේ, අධ්‍යාපනික , ආගමික හා අනිකුත් අවශ්‍යතාවලට මුදල් හො මිලදීගැනීම් කරන්න වෙනවා.ඒආයතනවල වැඩිදියුනුකිරීම් සිද්දවෙනවා( දහම්පාසල්, භාවනා පහසුකම්,ඒවගේ ජල පහසුකම් වගේ) ඒවටත් මුදල් ඔනා.මේහැමදේම දායකයන්ගෙන් සිද්දවෙන්නේනෑ.එයාලට කරන්නත්බෑ.ඒනිසයි ඒවා ගැන හිතපු දානපතියෝ දුරදිගබලලා, මේවා පුජාකලේ.

    ගෙදරක වියදම් මොනවද කියලාවත්දන්නැති, ගෙදරට සබන් කෑල්ලක්වත් ගේන්නැතිව ගෙදරින්දෙන බත් එකකාල කොම්පුටරේලග පැඩ පැඩ කියවනවා තරම් සාසනේ සරල නෑ.