හාමුදුරුවො අව් කට්ටේ

Monking

Member
Jan 17, 2011
179
44
0
සුපේෂල මහින්ද මුතු කුඩ අස්සෙන්, නාහිමියන් අව්කට්ටේ

Posted by epuwath on February 22nd, 2011
සෑම පොහොයකටම බණ අසන හිමි නමක් දුටු විට දණින්වැටී සාධු කාර දෙනවා යැයි ලොවට පෙන්වන මහින්ද රාජපක්‍ෂ පසුගියදා රත්නපුරයේ විහාරස්ථානයක පැවැති උත්සවයකට සහභාගී විය. ඔහු මෙම උත්සවයට සහභාගී වූයේ බුදුපිළිමයක් විවෘත කිරීම සදහායි. කෙසේ නමුත් ඔහු මේ අවස්ථාවට පැමිණි විලාසය ඒකාධිපතීන්ගේ හිස උදුම්මා ගැනීම බුදුන්ට පමණක් නොව අවවාද ලබාගන්නවා යැයි කියන සඟුන් ද ඩොන්ඞ් කෙයාර් කරමින් පන්සල් භූමියේද ඉන් නොනැවතී බුදුමැදුරේද පාවහන් පැලදවූයේය. එසේම තමන්ට මතුකුඩයක් ඔසවාගෙන බුදුමැදුර දක්වා රැගෙන යාමට ජනාධිපති ආරක්‍ෂක අංශයට පවරා දී තිබිණි.

 

Monking

Member
Jan 17, 2011
179
44
0
අනෝමාගේ දේව ශාපය නිසා ඇති වී තිබෙන රෝගිමය තත්වය නිසා මහින්දට අව්වේ යන්න අමාරුයි. සෙරෙප්පු නැතිව ඇවිදින එකත් වේදනාකාරියි.
:(:(:(