සෑම පොහොයකටම බණ අසන හිමි නමක් දුටු විට දණින්වැටී සාධු කාර දෙනවා යැයි ලොවට පෙන්වන මහින්ද රාජපක්ෂ පසුගියදා රත්නපුරයේ විහාරස්ථානයක පැවැති උත්සවයකට සහභාගී විය. ඔහු මෙම උත්සවයට සහභාගී වූයේ බුදුපිළිමයක් විවෘත කිරීම සදහායි. කෙසේ නමුත් ඔහු මේ අවස්ථාවට පැමිණි විලාසය ඒකාධිපතීන්ගේ හිස උදුම්මා ගැනීම බුදුන්ට පමණක් නොව අවවාද ලබාගන්නවා යැයි කියන සඟුන් ද ඩොන්ඞ් කෙයාර් කරමින් පන්සල් භූමියේද ඉන් නොනැවතී බුදුමැදුරේද පාවහන් පැලදවූයේය. එසේම තමන්ට මතුකුඩයක් ඔසවාගෙන බුදුමැදුර දක්වා රැගෙන යාමට ජනාධිපති ආරක්ෂක අංශයට පවරා දී තිබිණි.මහින්දට මයිකල් ජැක්සන්ගේ හම සුදු වෙන පාණ්ඩු ලෙඩේ හැදිලා වගේedited newida macha... real penuma adui..
photo eke MR witharak amuthu patak....![]()


