හාමුදුරුවෝ පෘතග්ජනද?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අවුරුදු 5න් 6න් මහන වෙලා..කවදාවත් ලිංගික සම්බන්ධයක් නොපවත්වා...ඒ පිලිබද කිසිම අත්දැකීමක් නැතුව..ලිංගිකත්වය කියන සංකීර්ණ මාතෘකාව ගැන මිනිස්සුන්ට උප්දෙස් දෙන්න හාමුදුරුවන්ට පුලුවන්ද?මේක බලන්න

    https://www.facebook.com/share/v/J5RzrGSpN2HfNY5i/
    ------ Post added on Mar 28, 2024 at 2:02 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,966
    113
    Mother Earth
    කොහෙත්ම බෑ. ගිහියන්ට පුළුවන් හාමුදුරුවන්ට ලිංගිකත්වය ගැන උපදෙස් දෙන්න.
     
    • Haha
    Reactions: Cypress and dbug

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අවුරුදු 5න් 6න් මහන වෙලා..කවදාවත් ලිංගික සම්බන්ධයක් නොපවත්වා...ඒ පිලිබද කිසිම අත්දැකීමක් නැතුව..ලිංගිකත්වය කියන සංකීර්ණ මාතෘකාව ගැන මිනිස්සුන්ට උප්දෙස් දෙන්න හාමුදුරුවන්ට පුලුවන්ද?මේක බලන්න

    https://www.facebook.com/share/v/J5RzrGSpN2HfNY5i/
    ------ Post added on Mar 28, 2024 at 2:02 PM
    1711621214405.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    මේකෙදි මේ හාමුදුරුවෝ කියන කතාව තේරුන් ගන්න. සෙක්ස් කරන සීන් එකක් නෙමේ කියන්නෙ. කතා කරන විදිහ FACIAL EXPRESSION මේව කාමය උපදවන විදිහට හදල තියෙනව කියන එකයි කියන්නෙ. මේකෙන් අදහස් කරන්නෙ අද කාලෙ ලෝකෙ තියෙන හැම දේම කාමය උපදින විදිහ හැඩගැහිල තියනව ඒ නිසා මිනිස්සු ධර්මයෙන් බැහැරට යනව කියන එකයි අදහස් කරන්නෙ. නිකන් මොකක් හරි වචනයක් අල්ලන් තේරුම හරියට තේරුම් ගන්නෙ නැතුව ඔහේ කියවනව. මේව තරමක් දුරට හරි තේරුම් ගන්න බණ අහන්න ඕන.
    මීට කලින් තව හාමුදුරුවෝ නමක් කියපු කතාවකටත් මිනිස්සු මාර විදිහට හිනා උනා ඉස්සර කාලෙ අම්මල තාත්තගෙ ඇග දැකල නෑ කියන එකට. ඒකෙන් කියවෙන දේ හරියට තේරුම් ගන්නෙ නැතුව හිනා වෙන සෙට් එක
     
    කාමය ගැන කතා කරන්නේ කොහොමද බන් අඩුම ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් උනත් ඒ හාමුදුරුවෝ කොහොමද දන්නේ සෙක්ස් ගැන කිසිම අත්දැකීමක් නැතුව. පල්ලියේ ලෙබ්බේ කෙනෙක් කිව්වොත් මේක පිලිගන්න පුලුවන් උන්ට ගෑනු ඉන්න නිසා..ඒත් ලිංගිකත්වය ගැන කාමය ගැන කතා කරන්නේ කොහොමද ඒ ගැන නොදැන
     
    • Like
    Reactions: Mr.dark

    බණ අහන්න සමහරවිට තේරෙයි. නැත්තන් ඕක ගැන කොච්චර වාද කලත් තේරුමක් වෙන්නෙ නෑ. මොකද බුදු දහමෙ සෙක්ස් කරන විදිහ කියල දෙන්නෙ නෑ. ඒකෙන් වෙන ප්‍රතිඵල ගැන තමා කියන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,204
    113
    කාමය ගැන කතා කරන්නේ කොහොමද බන් අඩුම ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් උනත් ඒ හාමුදුරුවෝ කොහොමද දන්නේ සෙක්ස් ගැන කිසිම අත්දැකීමක් නැතුව. පල්ලියේ ලෙබ්බේ කෙනෙක් කිව්වොත් මේක පිලිගන්න පුලුවන් උන්ට ගෑනු ඉන්න නිසා..ඒත් ලිංගිකත්වය ගැන කාමය ගැන කතා කරන්නේ කොහොමද ඒ ගැන නොදැන
    ප්‍රසව හා නාරි වෛද්‍යවරු ඉන්නේ ඔය ළමයි හම්බ වෙච්ච අත්දැකීමක් නැතුව ඒ ගැන උපදෙස් දෙන.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,388
    166,764
    113
    එකමත් එක රටක
    මේකෙදි මේ හාමුදුරුවෝ කියන කතාව තේරුන් ගන්න. සෙක්ස් කරන සීන් එකක් නෙමේ කියන්නෙ. කතා කරන විදිහ FACIAL EXPRESSION මේව කාමය උපදවන විදිහට හදල තියෙනව කියන එකයි කියන්නෙ. මේකෙන් අදහස් කරන්නෙ අද කාලෙ ලෝකෙ තියෙන හැම දේම කාමය උපදින විදිහ හැඩගැහිල තියනව ඒ නිසා මිනිස්සු ධර්මයෙන් බැහැරට යනව කියන එකයි අදහස් කරන්නෙ. නිකන් මොකක් හරි වචනයක් අල්ලන් තේරුම හරියට තේරුම් ගන්නෙ නැතුව ඔහේ කියවනව. මේව තරමක් දුරට හරි තේරුම් ගන්න බණ අහන්න ඕන.
    මීට කලින් තව හාමුදුරුවෝ නමක් කියපු කතාවකටත් මිනිස්සු මාර විදිහට හිනා උනා ඉස්සර කාලෙ අම්මල තාත්තගෙ ඇග දැකල නෑ කියන එකට. ඒකෙන් කියවෙන දේ හරියට තේරුම් ගන්නෙ නැතුව හිනා වෙන සෙට් එක
    අර යකාගේ‍ විඩියෝ බැලුවම කාමය ඇවිස්සිලද?
    අපිට නම් හිනා ගියේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    ඉස්සර කාලෙ අම්මල තාත්තගෙ ඇග දැකල නෑ කියන එකට. ඒකෙන් කියවෙන දේ හරියට තේරුම් ගන්නෙ නැතුව හිනා වෙන සෙට් එක
    මේ කතාව මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ?