හාමුදුරුවෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    මහින්දට කෙල උනේ මෙන්න මේ වගේ බොසත් උතුමන්වහන්සේලාගේ අදිෂ්ඨාන ශක්තීන් නිසා තමයි.
     
    • Like
    Reactions: Al Baik

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ආහාරය සඳහා සතුන් ඇති කිරීමෙන් වළකිමු. එසේ ඇති කරන සතුන්ගේ මස් නොකමු.
    කුකුළා
    හරකා
    ඌරා
    බැටලුවා
    ඉස්සා සහ අනේකුත් ආහාර සතුන්.
    මේවා වගා කරන්න දන්නෙ නැති නො දියුණු යුගයටයි, කාන්තාර වලටයි හොඳයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආහාරය සඳහා සතුන් ඇති කිරීමෙන් වළකිමු. එසේ ඇති කරන සතුන්ගේ මස් නොකමු.
    කුකුළා
    හරකා
    ඌරා
    බැටලුවා
    ඉස්සා සහ අනේකුත් ආහාර සතුන්.
    මේවා වගා කරන්න දන්නෙ නැති නො දියුණු යුගයටයි, කාන්තාර වලටයි හොඳයි.

    දැනට පවතින නිෂ්පාදන වියදමට අඩුවෙන් විද්‍යාගාර වල කෘතිමව මාංශ නිෂ්පාදනය කරන්න පුළුවන් දවසක් අවොත් උබ ඔයකියන ව්දිහට වෙයි ..එතකන් ඔවා ඔක්කොම උබලට පෙන දවල් හීන ... ෆැන්ටසිය අහිංසකයි බොළදයි ලාමකයි පස් පව් වලින් තොරයි ..එකේම ජිවත් වෙලා ඇත්ත ලෝකේ අමතක කරන්ඩ එපා ...
    වගා කරන්න දන්නේ නැති නොදියුණු කාල කියන නිසා නිකන් කියන්නේ ...වගා කරන්ඩ ඉගෙන ගත්තාය කියමු භාණ්ඩ ප්‍රවාහනය එහෙම මේ තරම් දියුණු නැති කාලේ වග කරන්න බැරි කාන්තාර , අයිස් වැටෙන අධික සිතල පැති වල ජිවත් උන මිනිස්සු කෑම කියල කන්නේ නැතුව ඉන්ඩ තිබුන කියල ද කියන්නේ ?
    දැන් දියුණුයි නිසා කන්න එපා කියනවනම් ආය මම මුලදී කිව්ව කතාව කියව ගන්න

    පුලුවන්නම් මාව හම්බය කරපන් ..ඇත්තයි කිව්වේ ඕන් :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Prathamika progressed nathi Mleccha mulika manavaya , progress veemedi, sistathvayata path veemedi , prana gathanaya, meat [mas] anubavaya , nathara kala yuthuya. sistathvayata path veema yanu eyai. prostitution nathara kala yuthuya, sistathvayata path veema yanu eyai.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැනට පවතින නිෂ්පාදන වියදමට අඩුවෙන් විද්‍යාගාර වල කෘතිමව මාංශ නිෂ්පාදනය කරන්න පුළුවන් දවසක් අවොත් උබ ඔයකියන ව්දිහට වෙයි ..එතකන් ඔවා ඔක්කොම උබලට පෙන දවල් හීන ... ෆැන්ටසිය අහිංසකයි බොළදයි ලාමකයි පස් පව් වලින් තොරයි ..එකේම ජිවත් වෙලා ඇත්ත ලෝකේ අමතක කරන්ඩ එපා ...
    වගා කරන්න දන්නේ නැති නොදියුණු කාල කියන නිසා නිකන් කියන්නේ ...වගා කරන්ඩ ඉගෙන ගත්තාය කියමු භාණ්ඩ ප්‍රවාහනය එහෙම මේ තරම් දියුණු නැති කාලේ වග කරන්න බැරි කාන්තාර , අයිස් වැටෙන අධික සිතල පැති වල ජිවත් උන මිනිස්සු කෑම කියල කන්නේ නැතුව ඉන්ඩ තිබුන කියල ද කියන්නේ ?
    දැන් දියුණුයි නිසා කන්න එපා කියනවනම් ආය මම මුලදී කිව්ව කතාව කියව ගන්න

    පුලුවන්නම් මාව හම්බය කරපන් ..ඇත්තයි කිව්වේ ඕන් :P

    මගේ කොමෙන්ට් එක හරියට කියවල ඉන්න. කාන්තාර ගැන මම ඒකෙ කියල තියෙනව. බහුතරයක් මිනිස්සු ඔය වගේ තමයි, ඉස්සෙල්ල හදන්න යන්නෙ ලෝකෙ. ෆැන්ටසි ලෝක වලින් වැඩක් නෑ තමුන්ට අනුකම්පාවක් තියෙනවනම්, තමුන් නොකා ඉන්න එකයි කරන්න ඕනි.
    නිදහසේ ඉන්න සතෙක් මරාගෙන කන එක ස්වභාවධර්මය. නමුත් තමුන්ට කන්න කියල සත්තු හිර කරගෙන තියාගන්න එකටයි මම කැමති නැත්තෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මගේ කොමෙන්ට් එක හරියට කියවල ඉන්න. කාන්තාර ගැන මම ඒකෙ කියල තියෙනව. බහුතරයක් මිනිස්සු ඔය වගේ තමයි, ඉස්සෙල්ල හදන්න යන්නෙ ලෝකෙ. ෆැන්ටසි ලෝක වලින් වැඩක් නෑ තමුන්ට අනුකම්පාවක් තියෙනවනම්, තමුන් නොකා ඉන්න එකයි කරන්න ඕනි.
    නිදහසේ ඉන්න සතෙක් මරාගෙන කන එක ස්වභාවධර්මය. නමුත් තමුන්ට කන්න කියල සත්තු හිර කරගෙන තියාගන්න එකටයි මම කැමති නැත්තෙ.

    එල එල බන් ..අපිත් ස්වාබවධර්මය තමයි බන් ..මමත් කැමති නැ කිසිම සතෙක් මැරෙනවට ..ප්‍රතිපත්තිම තීරණයක් අරගෙන නොකා ඉන්න එක හොදයි ..හැබැයි සර්වභාක්ෂිකව හැදුනු මිනිස්සු පුරුදු වෙච්ච ජිවන රටාව වෙනස්කරන එකක්නම් නැති වෙයි ආදේශකයක්ව්ත් ඇති උනේ නැත්තම් ... ලංකාවේ ඉන්දියාවේ උන් නම් බත් එළවලු කැවට තුන් වේලටම මස් වර්ග අයිති කෙටි කෑම තමයි ලෝකේ ගොඩක් රටවල තියෙන්නේ තුන් වේලටම ... නිකන් හිතල බලපන් රටක රෙස්ටුරන්ට් එකකට ගිහින් මොනවද උබට කන්න තියෙන්නේ කියල ..වෙගිටෙරියන් මිල්ස් ඇති එත් බොහොම ටිකයි ...
    මස් නොකනවානම් හොදයි ඉතින් .. එහෙමය කියල මේ පහුගිය කාලේ තිබුන වගේ අන්තවාදී විදිහට අනුන්ගේ කෑම තීරණය කරන්න යන එක නම් පිස්සුවක් ..එකයි කියන්ඩ ගියේ