හාමුදුරුහොරු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පන්සල් වල එකතු කරන සල්ලි කෝ?හාමුදුරුවෝ කියන්නේ සල්ලි අත පත ගාන කෙනෙක් නෙමෙයි.:no:දැන් ඉන්න හාමුදුරුවරු සැප ගන්නවා මිනිස්සුන්ගේ ආධාර වලින්.ඒක නෙමෙයි වෙන්න ඕන.

    එහෙම කියලා ආණ්ඩුවට පවරා ගන්න එක විසඳුමක්ද වක්කඩ‍ෙ හකුරු හැඟුවා වගේ වේවි.අනික මිනිස්සු සල්ලි දෙන්නෙ අදාල පන්සලේ අභිවෘද්ධිය පිණිස මිසක් ආණ්ඩුවට පවරගන්න නෙමෙයි..ඔච්චරම කැක්කුමක් තියෙනව නම් බුද්ධ සාශන අමාත්‍යාංශය හරහා සංඝ කථිකාවක් ඇති කරගන්න පුළුවන් නේද විහාරස්ථානවල එකතුවන මුදල් බෞද්ධ ජනතාව හා දුප්පත් පන්සල් අතර බෙදී යාම පිළිබඳව.මෙතන රංගිරි දඹුලු විහාර ගත්තහම රූපවාහිනී නාලිකාවක් පවතිනවා ගෙන යනවා එමගින් ධර්ම ප්‍රචාරනය කරනවා.,තව ඒ අවට පිරිසට ගොඩක් උදව් කරවා .අනික මේ උත්සාහ දරන්නේ අස්ගිරි විහාරයෙන් නිකුත් කරපු නිවේදනයට පිළිතුරු දෙනවා වෙනුවට ප්‍රශ්නය වෙනතකට ගෙනයාම බවයි මට හිතන්නේ .
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උඹත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද,ඇත්තට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවනවට වඩා බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නේ.පන්සලට මිනිස්සු සල්ලි දෙන්නෙ පිනට,ඒවා කළමනාකරණය කිරීම විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස සිදුකරාවි.රජය ඊට මැදිහත් විය යුතු නැතත් නැත මොකද අපි දන්නවා එතකොට මොකද වෙන්නේ කියලා අනික දඹුලු විහාර ගත්තහම දඹුල්ල අවට මිනිස්සුන්ට ලොකු සේවයක් කරනවා.ඒ වගේම ධර්ම ප්‍රචාරනය සිදුකරනවා,ඒ සඳහා රූපවාහිනී නාලිකාවක් පවතිනවා ග‍ෙන යනවා.රජය ගත්තහම ඔය සල්ලි ටික වාහන අරවා මේවට පිට රටට තමයි හොර පාරේත් යන්නේ.බෞද්ධ මිනිස්සු ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම් උතුරු නැගෙනහිර බෞද්ධ මිනිස්සුන්ට වෙන අසාධාරණකම් බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිම් අන්තවාදීන් විනාශ කරන දේවල් මුස්ලිම් අන්තවාදී දේශපාලඥයින්ග‍ෙ ක්‍රියා නවත්තලා දැම්ම නම් හරි.
    හරි දැන් කියපන් බලන්න කොහෙදන්ද උඹ දැන ගත්තේ කෝටි800 නැති උනා කියලා මොනවද මුලාශ්‍ර ?
    අස්ගිරි විහාරය නිකුත් කල නිවේදනය යටපත් කරන්න හදපු පොඩි drama එකක් තමයි උඹ මේ කරන්නේ.​

    වැඩක් නෑ බන් මුට කියලා
    මූ උබ කියන්නේ ඇත්ත කියලා පිලිගත්ත දවසට
    ඉර බටහිරින් පායලා නැගෙනහිරින් බැහැලා ගිහින් තියෙයි
    මුහුදු ඔක්කොම හිදිලා තියෙයි
    රනිල් කොල්ලො ගහන එක නවත්තලා ගෑණිගේ පෙට්ටිය කඩයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම කියලා ආණ්ඩුවට පවරා ගන්න එක විසඳුමක්ද වක්කඩ‍ෙ හකුරු හැඟුවා වගේ වේවි.අනික මිනිස්සු සල්ලි දෙන්නෙ අදාල පන්සලේ අභිවෘද්ධිය පිණිස මිසක් ආණ්ඩුවට පවරගන්න නෙමෙයි..ඔච්චරම කැක්කුමක් තියෙනව නම් බුද්ධ සාශන අමාත්‍යාංශය හරහා සංඝ කථිකාවක් ඇති කරගන්න පුළුවන් නේද විහාරස්ථානවල එකතුවන මුදල් බෞද්ධ ජනතාව හා දුප්පත් පන්සල් අතර බෙදී යාම පිළිබඳව.මෙතන රංගිරි දඹුලු විහාර ගත්තහම රූපවාහිනී නාලිකාවක් පවතිනවා ගෙන යනවා එමගින් ධර්ම ප්‍රචාරනය කරනවා.,තව ඒ අවට පිරිසට ගොඩක් උදව් කරවා .අනික මේ උත්සාහ දරන්නේ අස්ගිරි විහාරයෙන් නිකුත් කරපු නිවේදනයට පිළිතුරු දෙනවා වෙනුවට ප්‍රශ්නය වෙනතකට ගෙනයාම බවයි මට හිතන්නේ .

    හරි රන්ගිරි දබුලු විහාරය කමක් නැහැ කියමු.එතකොට අනිත් පන්සල්?ඒ පන්සල් වල අලුත්වැඩියාවක්,අලුතින් බුදු මැදුරක් හැදුවත් ඒක කරන්නේ ගමේ කාගේ හරි සල්ලි වලින් මිසක් පන්සලට හම්බවුන ආධාර වලින් නෙමෙයිනේ.ඊට පස්සේ එහෙම කරලා ඒ කරපු එකාගේ නම ගහනවා බෝර්ඩ් එකක.ඒ මිනිහා කුඩු විකුණුවත් මුලට දාන්නේ පින්වත් කියන වචනේ..උබ කියන්නේ ඒක හරි වැඩක්ද?ඇයි ඒ දේවල් පන්සලට එන ආධාර වලින් කරන්න බැරි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරි රන්ගිරි දබුලු විහාරය කමක් නැහැ කියමු.එතකොට අනිත් පන්සල්?ඒ පන්සල් වල අලුත්වැඩියාවක්,අලුතින් බුදු මැදුරක් හැදුවත් ඒක කරන්නේ ගමේ කාගේ හරි සල්ලි වලින් මිසක් පන්සලට හම්බවුන ආධාර වලින් නෙමෙයිනේ.ඊට පස්සේ එහෙම කරලා ඒ කරපු එකාගේ නම ගහනවා බෝර්ඩ් එකක.ඒ මිනිහා කුඩු විකුණුවත් මුලට දාන්නේ පින්වත් කියන වචනේ..උබ කියන්නේ ඒක හරි වැඩක්ද?ඇයි ඒ දේවල් පන්සලට එන ආධාර වලින් කරන්න බැරි.

    මෙහෙමයි ඔය ප්‍රසිද්ධ පන්සල් කීපයක් හැරුණුවිට අනෙක් පන්සල් නඩත්තු වෙන්නේ ගමේ දායකයින් ග‍ෙන්,කුඩු විකුණුවයි මිනීමරුවෝ කියලා පන්සලේන් එළියට දාන්නේ නෑ.පන්සල කියන්නේ හැමෝටම විවෘත්ත තැනක්,ඔය කියන වගේ දේවල් ගොඩක් වේලාවට උන්ම ඇවිත් තමයි හාමුදුරුවන්ට යෝජනා කරන්නේ අරක හදන්නම් මේක හදලා දෙන්නම් කියලා.අපි දන්නෙ නෑ උන්ගේ හිතේ තියෙන්නේ මොනවාද කියලා සමහර විට ඇත්තටම කරනවා ඇති නැත්නම් කරන ජඩකම් වහගන්න කරනවත් ඇති.තමන් කරන දේවල් තමන්ම තමයි පින හරි පව හරි.​
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දවසක් හාමුදුරු නමක් මගේ වාහනේට අත දැම්මා
    මමත් පව් කියලා නැවැත්තුවා:yes:
    අම්මට හුඩු මූ ලග අරක්කු ගදයි:confused:

    මු දැන් දොඩවනවා
    ටික දුරක් ගියාම, බාර් එකක් ලග නවත්තන් කිව්වා
    මම හිතුවේ මු බහින් යනවා කියලා
    අම්මට හුඩු මු කියපිය මට අරක්කු බෝතලයක් අරන් දෙන්න කියලා
    මුගේ අම්මට බල්ලෝ දම්මලා උක්කවන්න මට හිතුනා:growl::growl:

    මොනවා කරන්නද ඇණෙන් ඛේරෙන්නත් එපායැ:(
    මම ඉතින් අරන් දුන්නා
    පස්සේ මිටර් 100 ක් ගියේ නැහැ
    මු මට ස්තුති කරලා බැස්සා කියහංකෝ...
    පස්සේ තමයි මීටර් වුනේ මුට අරක්කු ගන්නයි වාහනට නැග්ගේ කියලා
    මම එදා ඉදන් කිසිම හාමුුදුරු කෙනෙකුට වාහනය නවත්වන්නෙ නැහැ.:no:
     
    • Like
    Reactions: sidathsaumya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේකට මුල්වෙලා තියෙන්නෙ නාමල් උයනේ හාමුදුරුවෝ කියපු ප්‍රකාෂයක් මම දන්න විදියට. මම මීට අවුරුදු 10 කට විතර කලින් උදය වරුවෙ දඹුලු විහාරෙට ගිය ගමන් වාහනේ පාර්ක් කරල තිබුන තැන හරියෙ මම ඉන්නකොට ඕකට ආව පන්සලේ ලොකු හාමුදුරුවො කියන හිතන්න පුලුවන් හාමුදුරු නමක්, ආවෙ සුදුපාට බෙන්ස් එකකින් එතනම තිබුන ඒ වගේම තවත් ඒවගේම බෙන්ස් එකක් හෝදන්න දාල, සාමාන්‍යයෙන් බෙන්ස් එකක් ගන්නත් සල්ලි ගොඩක් තියෙන්න ඕන ඒ වගේම නඩත්තු කරන්නත් විශාල මුදලක් යනව. ඒ විතරක් නෙමෙයි අර ගෝල්ඩන් කී සිද්ධියෙත් ප්‍රකට හාමුදුරුනමක් කෝටි ගණන් ඕකෙ තැන්පත් කරපු බව හෙලිවුනේ, ඒ වගේම ලංකාවේ ප්‍රකට පන්සල් ගොඩකට බෙන්ස් ලෑන්ඩ් කෘෘසර් වගේ වාහන එමට තියෙනව මම දන්න විදියට.
    දැන් මෙතන මට ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරක් පන්සල් ඔය ලොක් හාමුදුරුවරු සල්ලිකාරයො වෙන එක නෙමෙයි මට හිතට අමාරු එහෙම තියෙද්දි සමහර පන්සල් වල ඝාන්ඨාර කුළුණු හදාගන්නත් සල්ලි නෑ, සමහර පන්සල් වල ලයිට් බිල් ගෙවාගන්න බෑ, සමහර පන්සල් වල දානෙ නැතුව දානෙ තමන්ම උයාගෙන වළඳනව, මම සම්බන්ද එක්තරා ගමක පන්සලක දහම්පාසල් ගොඩනැගිල්ලක් හදන්නත් අරමුදල් හොයාගන්න වැඩකටත් මම දායක වුනා ඒ පන්සල් එච්චරම දුප්පත් පන්සලක් නෙමෙය් ඒ වුනත් සල්ලි හොයාගන්න අමාරුකම් හින්ද වැඩේ සෑහෙන ඇදුන. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි යෙදවීමෙන් තමයි, මේකට රජය මැදිහත් වෙලා හරි නැතුව හරි ලංකාවේ දුප්පත් පන්සල් ටික හොඳ මට්ටමකට ගේන්න ඕන, ඊට පස්සෙ ඔය සල්ලිකාර පන්සල් වල හාමුදුරුවරු රෝල්ස් රොයිස් ලිමොසින් එකක වැඩල අනිත්‍යය, අතඇරීම ගැන බණ කිව්වත් මට කමක් නෑ. ඔය බෞද්ධයො අන්‍යාගම් වීමේ හේතු සමහරක් ගත්තාම ආර්ථිකය සම්බන්ධ කරුණු වැඩියි. රාමසාන් සීසන් එකට මුස්ලිම් සල්ලිකාරයො අනිත් මුස්ලිම් පවුල්වලට දන්දෙන හැටි ඇහුවහම මට බෞද්ධයෙක් විදියට පුදුම විදියට ලැජ්ජ හිතුනා. ඇත්තටම ඔය කතෝලික පල්ලි වලින් කොච්චර සල්ලි වියදං කරල charity වැඩ කරනවද, අපි ලෝකෙට පේන්න සමහර පන්සල් පෝසත් කරනව, දන්නෙම නැතුව බුද්ධාගමත් වියැකෙනව අපේ වැරදි හින්දම....
     
    :shocked::(
     
    • Like
    Reactions: shaminda peiris

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    අර රංගිරි දඹුලු විහාරයෙන් හම්බ වෙන සල්ලි හාමුදුරුවරු මඩි ගහනවා කියන්නේ ඇත්තද?කෝටි 800 කට වෙච්ච දෙයක් නැහැලු.මොනාද ඔය සල්ලි වලට වෙන්නේ.මුස්ලිම් උන්ගේ පල්ලි වලින් දුප්පත් මුස්ලිම් උන්ට උදව් කරනවා,ගෙවල් හදලා දෙනවා.ඒත් සිංහල බෞද්ධ අයට මොනාද ඒ වගේ කරලා තියෙන්නේ. කොහේ හරි පන්සලක් හදනවනම් ඒකටත් මිනිස්සුන්ගෙන්මයි ආධාර ඉල්ලන්නේ.මිනිස්සුත් මෝඩයෝ වගේ පින පින කියලා සල්ලි දෙනවා..ඇයි අඩු ගානේ ඒවටවත් ඔය සල්ලි යොදවන්න බැරි.අස්ගිරිය හාමුදුරුවරු කියලා එයාලට ඕන ඕන විදිහට ඔය සල්ලි පාලනය කරන්න දෙන්න බැහැ.මම නම් කියන්නේ ඔය විහාරය රජයට පවරා ගත යුතුයි.මෙච්චර කල් හොරා කෑවා ඇතිනේ..

    hamba gubbeyam wala sallith ganna one rajayata...........
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    lol rangiri dambulu witharamada :lol:

    me ada paththare :sorry::growl:

    19554929_1960099790943401_4712190001425583018_n.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා.ඒත් ගොඩක් අය ඒක තේරුම් අරන් තියෙන්නේ වැරදියට.මම කියන්නේ ඔය රන්ගිරි දබුලු ගැන විතරක් නෙමෙයි.අනිත් පන්සලුත් එහෙමයි..මිනිස්ස්සු පින ගැන හිතුවට හාමුරුවරු පින ගැන හිතන්නේ නැති එක තමා මෙතන ප්‍රශ්නේ.කොහොමත් සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ මම නම් දැන් ඉන්න ඔය එක හාමුදුරු කෙනෙක්වත් ඕනවට වඩා විශ්වාස කරන්නේ නැහැ.රටේ මිනිස්සුන්ට වැඩක් කරපු එකම හාමුදුරුවෝ තමා සෝම හාමුදුරුවෝ.දිබුලාගල හාමුදුරුවොත් එහෙමයි.ඒකම තමා ඒ හාමුරුරුවරු අපවත් කරෙත්.දැන් ඉන්න හාමුදුරුවරු තනිකරම සැප සම්පත් වලටම චීවරේ දාගත්ත අය.
     
    :yes::yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    Hingana Anduwak...

    Mita Passe Pin Katawalata Noda Hamuduruwange Athata Dila Enda Ona, Oya Higanna Andui, Desapaluwontai Newene Api Denne
     
    Last edited:

    nunu1988

    Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    .

    හාමුදුරුවෝ ඒ සල්ලි වලින් මොනා කරාම උඹට මොකද?

    පන්සලට ලැබෙන සල්ලි සාංඝිකයි.සාංඝික දේත් ගන්න තරම් තොපේ ආණ්ඩුව බංකොලොත්ද?

    True
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    දඹුලු ලෙන් විහාර නැරඹීමේ ප්‍රවේශපත්‍ර විකිණීමෙන් දිනකට රු. මිලියන 2.5 ක් !

    දඹුල්ල ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අළෙවි කිරීමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
    මේක විශ්වාස කරන්ඩ අමාරුයි නේද එක ටිකට් එකක් රු.1000.00 වුනොත් එක දවසට සංචාරකයෝ 2500 එන්ඩ එපැයි එච්චර එනවද බන්? :shocked:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේක විශ්වාස කරන්ඩ අමාරුයි නේද එක ටිකට් එකක් රු.1000.00 වුනොත් එක දවසට සංචාරකයෝ 2500 එන්ඩ එපැයි එච්චර එනවද බන්? :shocked:

    සුද්දොන්ට ටිකට් price එක වැඩියි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුද්දොන්ට ටිකට් price එක වැඩියි.

    මේ පකේ ආණ්ඩුව එක පන්සලක් හදන්න ආධාර කරලා තියෙනවද?එක පන්සලක ලයිට් බිලක්,වතුර බිලක් ගෙවලා තියෙනවද? පන්සලේ පිංකැටේට ඔච්චර පෙරේත ඇයි බන්.හොරෙක් උනත් ලේසියකට පන්සලේ පිං කැටේ කඩන්නේ නෑ.ඔයිට වඩා හොඳයි රනිලුයි සිරිසේනයි ගූ පුච්චන් කෑවනම්.කාළකන්නි අවජාතකයෝ.