හාමුදුරුහොරු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර රංගිරි දඹුලු විහාරයෙන් හම්බ වෙන සල්ලි හාමුදුරුවරු මඩි ගහනවා කියන්නේ ඇත්තද?කෝටි 800 කට වෙච්ච දෙයක් නැහැලු.මොනාද ඔය සල්ලි වලට වෙන්නේ.මුස්ලිම් උන්ගේ පල්ලි වලින් දුප්පත් මුස්ලිම් උන්ට උදව් කරනවා,ගෙවල් හදලා දෙනවා.ඒත් සිංහල බෞද්ධ අයට මොනාද ඒ වගේ කරලා තියෙන්නේ. කොහේ හරි පන්සලක් හදනවනම් ඒකටත් මිනිස්සුන්ගෙන්මයි ආධාර ඉල්ලන්නේ.මිනිස්සුත් මෝඩයෝ වගේ පින පින කියලා සල්ලි දෙනවා..ඇයි අඩු ගානේ ඒවටවත් ඔය සල්ලි යොදවන්න බැරි.අස්ගිරිය හාමුදුරුවරු කියලා එයාලට ඕන ඕන විදිහට ඔය සල්ලි පාලනය කරන්න දෙන්න බැහැ.මම නම් කියන්නේ ඔය විහාරය රජයට පවරා ගත යුතුයි.මෙච්චර කල් හොරා කෑවා ඇතිනේ..

    • Like
    Reactions: WhiteWalker

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දඹුලු ලෙන් විහාර නැරඹීමේ ප්‍රවේශපත්‍ර විකිණීමෙන් දිනකට රු. මිලියන 2.5 ක් !

    දඹුල්ල ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ප්‍රවේශපත්‍ර අළෙවි කිරීමෙන් දිනකට රුපියල් මිලියන 2.5 කට වැඩි ආදායමක් ලැබෙන බව තහවුරු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

    රන්ගිරි දඹුලු ලෙන් විහාරයන්හි සංරක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වහාම ඉවත් වන ලෙස විහාර පාර්ශ්වය දැනුම් දුන්න ද ඒ සඳහා හේතුවක් ප්‍රකාශ නොකළ බවද ගුණවර්ධන මහතා පවසයි.

    දඹුලු ලෙන් විහාර සංකීර්ණ සංරක්ෂණ කටයුතු රජය විසින් කඩිනම් කළ යුතුව ඇති බව ද ඒ සඳහා සියලු පාර්ශ්ව එකගතාවයකට පමිණිය යුතු බවද ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හාමුදුරුවෝ ඒ සල්ලි වලින් මොනා කරාම උඹට මොකද?

    පන්සලට ලැබෙන සල්ලි සාංඝිකයි.සාංඝික දේත් ගන්න තරම් තොපේ ආණ්ඩුව බංකොලොත්ද?
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    do u have any tracce or SOURCE?

    or account details ? to prove such ?

    do u know how many temples are maintaining by Rangiri dambulu viharaya ?

    do u know even mathale alu viharaya also getting funded by this rangiri dambulu viharaya ?

    dont just blaime without valid sources ? how about central bank fraud ? do they have such transparency for people? tal kabout that as well
     
    • Like
    Reactions: D T and a2mdb

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාමුදුරුවෝ ඒ සල්ලි වලින් මොනා කරාම උඹට මොකද?

    පන්සලට ලැබෙන සල්ලි සාංඝිකයි.සාංඝික දේත් ගන්න තරම් තොපේ ආණ්ඩුව බංකොලොත්ද?

    කෝටි ගානක් සාංඝිකයි..:lol:මරු වැඩේ පින්වතුනි.හාමුදුවරුන්ට සල්ලි අතගාන්නත් තහනම් කියලා මම නම් අහලා තියෙන්නේ.:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    do u have any tracce or SOURCE?

    or account details ? to prove such ?

    do u know how many temples are maintaining by Rangiri dambulu viharaya ?

    do u know even mathale alu viharaya also getting funded by this rangiri dambulu viharaya ?

    dont just blaime without valid sources ? how about central bank fraud ? do they have such transparency for people? tal kabout that as well

    any proof?:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝටි ගානක් සාංඝිකයි..:lol:මරු වැඩේ පින්වතුනි.හාමුදුවරුන්ට සල්ලි අතගාන්නත් තහනම් කියලා මම නම් අහලා තියෙන්නේ.:P

    කවුද උඹට එහෙම කිවුවේ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මහ බැන්කුවට කෙලල දැන් මුන් පන්සලේ පින් කැටේටත් කෙලින්නයි එන්නෙ. ‍යකො ඔච්චර අහෙනියක් තියෙනම් අපෙ බදු සල්ලි වලින්වාහන වලටයි, හොර ගෑනුන්ටයි වියදම් කරන එක නවත්තපියව්කො. අනෙ මමත් මුන්ට චන්දෙ දුන්නනෙ.
    මචන් සල්ලි නැත්නම් හිගාකාපන් ඒක මෙහෙම රෙදි නැතිව කඩෙ යනවට වඩා නම්බුයි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    1121352599cartoon-L.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    do u have any tracce or SOURCE?

    or account details ? to prove such ?

    do u know how many temples are maintaining by Rangiri dambulu viharaya ?

    do u know even mathale alu viharaya also getting funded by this rangiri dambulu viharaya ?

    dont just blaime without valid sources ? how about central bank fraud ? do they have such transparency for people? tal kabout that as well

    යු මිස්ඩ් ලාස්ට් නයිට් නිව්ස්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අර රංගිරි දඹුලු විහාරයෙන් හම්බ වෙන සල්ලි හාමුදුරුවරු මඩි ගහනවා කියන්නේ ඇත්තද?කෝටි 800 කට වෙච්ච දෙයක් නැහැලු.

    මක්කෙයි ඔහේ මේ කියන්නෙ...
    මඩි ගහන්නෙ නැතුව ඕව මහ බැංකුවෙ දාන්නනද...ආයිබෝං

    lol028.gif

    ඉස්සරහට එහෙම එකතුකරල තමයි බුද්ධාගම රකින්න වෙන්නෙ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    do u have any tracce or SOURCE?

    or account details ? to prove such ?

    do u know how many temples are maintaining by Rangiri dambulu viharaya ?

    do u know even mathale alu viharaya also getting funded by this rangiri dambulu viharaya ?

    dont just blaime without valid sources ? how about central bank fraud ? do they have such transparency for people? tal kabout that as well

    :yes::yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    චන්දේ ලගයිනේ
    නියත පරාජයේ වේදනාවෙන් කෑගහනවා

    ඔවා සග සතුයී
    අර දුමින්ද කෝටි 600ක් රජයට පාඩු කලාලූ
    එතකොට අර මහා බැංකු හොරා එහෙම කාපුවා ඔයිට වැඩි නේ බන්
    ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාලා එලකිරි වාසින් දැනුවත් කරාන්
     
    • Like
    Reactions: marvin silva

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    හොයන්න දෙයක් නැහැ උන් ඒවා ලස්සනට කළමනාකරණය කරලා උන්ගේ ජාතිය රකිනවා.තොපි තමා පින පින කියලා හාමුදුරුවරුන්ගේ මල්ල කෝටි ගණන් වලින් පුරවන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්දේ ලගයිනේ
    නියත පරාජයේ වේදනාවෙන් කෑගහනවා

    ඔවා සග සතුයී
    අර දුමින්ද කෝටි 600ක් රජයට පාඩු කලාලූ
    එතකොට අර මහා බැංකු හොරා එහෙම කාපුවා ඔයිට වැඩි නේ බන්
    ඒ ගැනත් ත්‍රේඩ් එකක් දාලා එලකිරි වාසින් දැනුවත් කරාන්

    ආ ඒක හින්දද හාමුරුවරුත් හොරා කන්නේ?:lol:
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Thoge jathiya : UNP
    Thoge agamath : UNP

    yako desapalane karata kamk ne, hema huththatama eka adagena, jathiyak jammayak nethi awajathakayek wage raganne nethuwa. :angry::angry:

    mama personaly dan nehe Dambulu pansale adayamen ethumanla monawa karanawada kiyanna, but mama dannawa Rangiri Dambulu Raja Maha wiharen Buddhist radio channle ekakui TV channle ekakui karanawa. Mamath Rangiri FM eka ahana kenek, eka loku adayamak upayana ayathanayak newei, ADs kihipak withrai yanne. E wage ayathane dekak maintain karanna loku wiyadamk yanawa. E ayathana walin loku sewayak karanawa. ithin wena monawa nethath e deka witharakma athi oya pansalen karana sewayata.

    arahe ape pansal demalui thambi winasa karanawa, Muhudu wihare iwarai, Thota danda jathi alaya pahala une? ane pala huththo yanna. ocharama jathiyata agamata adare nam kiyapiya thoge maha unata un naasthi karana salli walin pansal tika hadala denna kiyala.:angry::angry: