හාමුදුරු ආතල්

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0

ඕක ගැන කතා කරනවා >> 1:00:00 ඉඳන් බලන්න.

මේ වැඩසටහන ශ්‍රද්දා tv එකේ හැම සෙනසුරාදාම රැ 9.00 - 12.00 වගේ වෙනකන් තියනවා. කාලින කරුණු ගැන කතා කරන්නේ. කැමති ය බලන්න. youtube එකෙත් තියනවා.
 
Last edited:

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බලන කොට මහන වෙන එකක් මරු කන්නත් දිලා සල්ලිත් දීලා පුල් ආතලුත් අරන් හැමෝගෙන්ම වැදුනුත් අරන් බඩුවක් ගහලා නිකන් ඉන්න තියෙන්නේ(අධර්මිෂ්ඨ භික්ෂුන් ගැන කිවුවේ මිසක් ආර්්‍ය මහා සංඝරත්නයට අපහාස කලා නොව ඒකාලෙත් හිටියා දෙව්දත්ලා මේකාලෙත් ඉන්නවා)
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    35881786_800288186842295_1954806115111796736_n.jpg

    inna hati balapanko pakaya wage :lol:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    හාමුදුරු ආතල් 09-01-2018 01:13 PM puka sududa

    danne naa... aarameta call karala balapan.... photo eke hatiyata nam sudu athi man hithanne :lol:
     
    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    ඕක ගැන කතා කරනවා >> 1:00:00 ඉඳන් බලන්න.

    මේ වැඩසටහන ශ්‍රද්දා tv එකේ හැම සෙනසුරාදාම රැ 9.00 - 12.00 වගේ වෙනකන් තියනවා. කාලින කරුණු ගැන කතා කරන්නේ. කැමති ය බලන්න. youtube එකෙත් තියනවා.

    උබ කොරියාවේ හිටියා නේද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ඕක ගැන කතා කරනවා >> 1:00:00 ඉඳන් බලන්න.

    මේ වැඩසටහන ශ්‍රද්දා tv එකේ හැම සෙනසුරාදාම රැ 9.00 - 12.00 වගේ වෙනකන් තියනවා. කාලින කරුණු ගැන කතා කරන්නේ. කැමති ය බලන්න. youtube එකෙත් තියනවා.

    maru ne ehen Samantha badrath baninawa... eththatama mahamewanawe geethika neda kiynne... 😂😂😂😂
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    maru ne ehen Samantha badrath baninawa... eththatama mahamewanawe geethika neda kiynne... 😂😂😂😂

    ගීතිකා කියනවද නැද්ද
    බන කියනවද නැද්ද
    මොනවද කියන්නේ මොනවද නොකියන්නේ කියන එක

    සිංහල තේරෙන උන්ට තේරෙනවා.
    යමක් තේරුම් ගන්න පුළුවන් උන්ට තේරෙනවා.

    සිංහල තේරෙන්නේ නැති උන්ට කන ඇහෙන්නේ නැති උන්ට තිසරනයක් නැති උන්ට තේරෙන්නේ නෑ. :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ගීතිකා කියනවද නැද්ද
    බන කියනවද නැද්ද
    මොනවද කියන්නේ මොනවද නොකියන්නේ කියන එක

    සිංහල තේරෙන උන්ට තේරෙනවා.
    යමක් තේරුම් ගන්න පුළුවන් උන්ට තේරෙනවා.

    සිංහල තේරෙන්නේ නැති උන්ට කන ඇහෙන්නේ නැති උන්ට තිසරනයක් නැති උන්ට තේරෙන්නේ නෑ. :lol:

    api ithin hemoma kiyana ewama ahnawa.. sinhala kawruth dannawa unata kenagen kenata therum gann widiha wenasne.... ane mnd mata me denna genama awul😂😂😂
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    api ithin hemoma kiyana ewama ahnawa.. sinhala kawruth dannawa unata kenagen kenata therum gann widiha wenasne.... ane mnd mata me denna genama awul😂😂😂

    හැමෝම කියන ඒවා වැඩක් නෑ බුද්ධ දේශනාව අදාළ නැත්තන්. බුද්ධ දේශනාවට අනුව නෙවේ නං යන්නේ. එක එක්කෙනාට ඕන ඒවා කියන්න බෑ නේ? :D

    කාලින බන වලට ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. `ඒවා බුද්ධ දේශනා නෙවේ නේ. ඒවා ධර්මාවබෝදයට හේතු වෙන ඒවත් නෙවේ නේ? ;)

    එක එක මිනිහගේ පෞද්ගලික රුචි අරුචිකම් බුදු දහමට අදාළ නෑ නේ? දර්ම දේශනා වල වැරද්දක් තියනවා නං, කියන බන වැරදි නං තැනත් එක්ක highlight කරලා පෙන්නපන්. එච්චරයි මම කියන්නේ. ඔයා කැමතිද ඔයාට අස හිතෙන විදිහට නෙවේද බන කියන්නේ ඒවා වැඩක් නෑ.

    බණට කියන දේවල් බුද්ධ දේශනාවට පටහැනි නං,
    සුත්‍ර පිටකයේ විනය පිටකයේ තියන බුද්ධ දේශනා වරද්දලා නං

    ඔප්පු කරලා පෙන්නපන්. :D
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු දහමට අපහාස කරල කොහෙ හරි ඉන්න පොන්නයෙක් දාන තෙර්ඩ් එකක් දැන් කිරියෙ තියෙනවමයි .... :dull::dull: බෞද්ධකමට පහර ගහන්ඩ හැදුවට වැඩක් වෙන්නෙ නැ උස්සහයන් අසාර්ථකයි..
     
    • Like
    Reactions: XibitZ

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    බුදු දහමට අපහාස කරල කොහෙ හරි ඉන්න පොන්නයෙක් දාන තෙර්ඩ් එකක් දැන් කිරියෙ තියෙනවමයි .... :dull::dull: බෞද්ධකමට පහර ගහන්ඩ හැදුවට වැඩක් වෙන්නෙ නැ උස්සහයන් අසාර්ථකයි..

    :lol::lol:

    ත්‍රෙඩ් එක දාපු එකා තමයි වැරදි. ප# තියරි :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: ත්‍රෙඩ් එක දාපු එකා තමයි වැරදි. ප# තියරි :rofl:

    වැරදියි තමයි තමන් බලල හුහක මනසට ගෝචර නිසා උස්සගෙන දුවගෙන ආව...යකෝ වැඩකට ඇති දෙයක් දාපන්කො ධර්මය ගැන කතා කරන්ඩ ඔනෙ නම් මොන හුත්තකටද මේ කොහෙවත් නැති ලබ්බවල් පොස්ට් කරන්නෙ?????තොපේ හිත්වල තියෙන කුහකම් තමයි තෙර්ඩ් විදිහට එලියට එන්නෙ...:dull::dull:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මම දැක්කා ඕක. ඔක්කොම නං බැලුවේ නෑ. :D
    පොල්ගහවෙල අසපුවේ පිළිම අඹලා තියන පිළිවෙලට මමත් කැමති නෑ. නමුත් ඒ ඒ මිනිස්සු පිළිම අඹන විදි වෙනස් නේ. දැන් ඔය තායි බුද්ධ ප්‍රතිමා සමාදී පිළිමේ වගේ ද? තායිලන්තේ සිංහල බෞද්ධයෝ නෑ නේ. බුදු රජාණන් වහන්සේ මොනවගේද අනිත් චරිත මොනවගේද කියලා කවුරුත් දැකලා නෑ නේ? මමත් කැමති රජ කාලේ පිළිම වලට.

    ඒ ඇරෙන්න කියෝන අනිත් ඔක්කොම බහුබුතයි බොරුයි නේ. :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැක්කා ඕක. ඔක්කොම නං බැලුවේ නෑ. :D
    පොල්ගහවෙල අසපුවේ පිළිම අඹලා තියන පිළිවෙලට මමත් කැමති නෑ. නමුත් ඒ ඒ මිනිස්සු පිළිම අඹන විදි වෙනස් නේ. දැන් ඔය තායි බුද්ධ ප්‍රතිමා සමාදී පිළිමේ වගේ ද? තායිලන්තේ සිංහල බෞද්ධයෝ නෑ නේ. බුදු රජාණන් වහන්සේ මොනවගේද අනිත් චරිත මොනවගේද කියලා කවුරුත් දැකලා නෑ නේ? මමත් කැමති රජ කාලේ පිළිම වලට.

    ඒ ඇරෙන්න කියෝන අනිත් ඔක්කොම බහුබුතයි බොරුයි නේ. :D

    ඇයි බන් අර සීත ගඟුලෙ වතුර කතාව බොරුද?