හාමුදුරු නමක් කෙල්ලෙක් එක්ක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹ වගේ හරක් තමයි එතනත් ඉන්න ඇත්තෙ. දෙයක් තේරුම් කරලා දෙන්න බෑනෙ ඉතිං.

    api nodanna sri lanka police
    api nodanna sinhalu

    para sinhalu ammata hukalath, passe kiuwe bila weri wedi nisa weraduna kiyala
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    අපේ කළු කොට සිංහලු කොච්චර මෝඩ ද කියලා මේ වෙච්ච දෙයින් ම තියෙනවා තේරෙනවා. kotu පනිනවා නම් සිවුර ඇඳගෙන කෙල්ලව පාරේ අරගෙන යන්නේ නෑ කියල නොතේරෙන මි හරක්. ඕන තරම් පන්සල් වල ලොකු හාමුදුරුවෝ කරන apatha වැඩ ගැන දැන දැන උන්ට මුකුත් නොකර පොන්න කමට පැත්තට වේලා ඉදලා මේ වගේ අහිංසකයො දෙන්නෙක් අහුවුනාම වැඩ පෙන්නන්න යනවා. මුන්ට සාප වේවා.

    අපි උනත් දැක්ක පමණින් හිතට එන එක පතුරවන්නේ නැතුව ඉන්න ඕන.
    ඇතුලාන්තයේ සත්‍ය සහ කතාව නොදැන මත පලකරොත් අපිටමයි පව් පිරෙන්නේ.

    උබ හරි, සිවුර පිටින් කොටු පනිනවා කියන දේ හිතට යන්න මිනිස්සු කොච්චර පහත තත්වෙට වැටිලද?
     
    • Like
    Reactions: NaiRobi and Sen-lu

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේක ඇත්ත උනත් බොරු උනත් මොකද්ද බන් ප්‍රශ්නේ..
    මහදවල් මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු උන් පාර්ලිමේන්තුවේ ලැජ්ජාවක් නැතුව ඉන්නේ
    උන්ට රෙස්පැට් සර් ගාන වහල්ලු සෙට් එකකුත් ඉන්නේ
    ඉතින් මේවා ප්‍රශ්නද බන් ??
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ‍‍භික්ශුවට තනියම කාන්තවක් සමඟ සිටීම ඇවතක්.වරදක්.ඒකෙන් වෙච්ච හානිය කොහොමද? .සික්ශාපද තියෙන්නෙ ආරක්ශාවට.
     
    • Like
    Reactions: KrishanL89

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ‍‍භික්ශුවට තනියම කාන්තවක් සමඟ සිටීම ඇවතක්.වරදක්.ඒකෙන් වෙච්ච හානිය කොහොමද? .සික්ශාපද තියෙන්නෙ ආරක්ශාවට.
    ඒක සංඝ සභාවෙන් බලා ගනියි. ගහක් කපන එකත් ඇවැතක් වෙන අවස්ථා තියෙනවානෙ.
    මේ කතා කරන්නේ සමාජ මාධ්‍ය වල පිස්සො වගේ share කරපු දේ ගැන.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මිනිස්සු වටවෙලා බනිද්දි ඕක හාමුදුරුවන්ට කියන්න තිබ්බනේ
     

    Sen-lu

    Well-known member
  • මම නම් ඔය සිද්ධියට මොකුත්ම කීවෙ නැත්තෙ ඒකයි. කොටින්ම මේ නිව්ස් එක උනත් ශුවර් නෑනෙ. මේව මත පදනම් වෙලා කවි කතන්දර ලියන එක මෝඩ වැඩක්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බොරු දාන්ඩ එපා බන්.
    ඔහොම එකක් Life Traveller එකේ දාලා නෑ.
    කොහේ හරි ඉන්න පේජ් කාරයෙක් අටෙන්ෂන් ගන්න දාපු පෝස්ට් එකක්. 🤣 🤣 🤣
    (හාමුදුරුවො ජජ් කරන්න නෙමේ දැම්මෙ).

    කමෙන්ට් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න EK එවුන් තාම ඉගනගන නෑ 🤷🏻
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බොරු දාන්ඩ එපා බන්.
    ඔහොම එකක් Life Traveller එකේ දාලා නෑ.
    කොහේ හරි ඉන්න පේජ් කාරයෙක් අටෙන්ෂන් ගන්න දාපු පෝස්ට් එකක්. 🤣 🤣 🤣
    (හාමුදුරුවො ජජ් කරන්න නෙමේ දැම්මෙ).

    කමෙන්ට් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න EK එවුන් තාම ඉගනගන නෑ 🤷🏻
    උඹ කියන life traveller එකේ නැතුව ඇති. මේක the life traveler එකෙන් මමම ගත්ත screenshot එකක්.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒක සංඝ සභාවෙන් බලා ගනියි. ගහක් කපන එකත් ඇවැතක් වෙන අවස්ථා තියෙනවානෙ.
    මේ කතා කරන්නේ සමාජ මාධ්‍ය වල පිස්සො වගේ share කරපු දේ ගැන.
    මන් කීවේ හමුදුරුවෝ විනය නීතිය හරියට පිලිපැද්දානම් ඔහොම අපහාසයක් විදින්න වෙන්නෙ නෑ කියලා.අදකාලෙ විතරක් නෙවෙයි බුද්ද කාලයෙත් ඔහොම දේවල් උනා. ඒකයි ඒවගෙ විනය නීතියක් දාල තියෙන්නෙ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මට නම් අවුලක් නෑ හාමුදුරුවෝ කෙල්ලෙක් එක්ක යාලු උනත්. එකම දේ පේන්නෙ නැති වෙන්න ඕන මගුලක් කර ගන්න ඕන.
    හාමුදුරුවෝ උනත් පොල්ල නගිනවනෙ
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ඔය නංගි උනත් ගානක් නැත.
    කෙල්ල උනත් ගානක් නැත.

    අනාත සිංහලුන්ට නම් රජ එන්ටර්ටෙයින්මන්ට් ය.
     
    • Like
    Reactions: GobbaSira

    perv

    Well-known member
  • බොරු දාන්ඩ එපා බන්.
    ඔහොම එකක් Life Traveller එකේ දාලා නෑ.
    කොහේ හරි ඉන්න පේජ් කාරයෙක් අටෙන්ෂන් ගන්න දාපු පෝස්ට් එකක්. 🤣 🤣 🤣
    (හාමුදුරුවො ජජ් කරන්න නෙමේ දැම්මෙ).

    කමෙන්ට් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න EK එවුන් තාම ඉගනගන නෑ 🤷🏻
    youtube eke balapan.
    https://www.youtube.com/channel/UCB...unity?lb=Ugkxce6yvyExVb2YiETsYrcSG_EaOorYimCY
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ මොකක්ද කියලා පැහැදිලි කර දෙනු මැනව
    මාක් අයියා මාව FB එකෙන් පැන්නුවා, ඒ නිසා නොදනි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උඹ ගංජා ගහලද බං?
    ආගම අබිං වගේ කියන්නේ ඕකනෙ මචන්
    සිවුරක් දැක්ක ගමන් දේව දරුවන්ට සාසනේ එක්ක තියෙන ඇරියස් එක මතු වෙනවා
    ඒ වුනාට කියන්න අනේ අපිනම් නිරාගමිකයි දේව දරුවෙක් නෙමෙයි කියලා
     
    • Like
    Reactions: S_M_S