උඹ වගේ හරක් තමයි එතනත් ඉන්න ඇත්තෙ. දෙයක් තේරුම් කරලා දෙන්න බෑනෙ ඉතිං.
api nodanna sri lanka police
api nodanna sinhalu
para sinhalu ammata hukalath, passe kiuwe bila weri wedi nisa weraduna kiyala
උඹ වගේ හරක් තමයි එතනත් ඉන්න ඇත්තෙ. දෙයක් තේරුම් කරලා දෙන්න බෑනෙ ඉතිං.
අපේ කළු කොට සිංහලු කොච්චර මෝඩ ද කියලා මේ වෙච්ච දෙයින් ම තියෙනවා තේරෙනවා. kotu පනිනවා නම් සිවුර ඇඳගෙන කෙල්ලව පාරේ අරගෙන යන්නේ නෑ කියල නොතේරෙන මි හරක්. ඕන තරම් පන්සල් වල ලොකු හාමුදුරුවෝ කරන apatha වැඩ ගැන දැන දැන උන්ට මුකුත් නොකර පොන්න කමට පැත්තට වේලා ඉදලා මේ වගේ අහිංසකයො දෙන්නෙක් අහුවුනාම වැඩ පෙන්නන්න යනවා. මුන්ට සාප වේවා.
Dan lankawe pakaya wenna radical wenna ona.
ඒක සංඝ සභාවෙන් බලා ගනියි. ගහක් කපන එකත් ඇවැතක් වෙන අවස්ථා තියෙනවානෙ.භික්ශුවට තනියම කාන්තවක් සමඟ සිටීම ඇවතක්.වරදක්.ඒකෙන් වෙච්ච හානිය කොහොමද? .සික්ශාපද තියෙන්නෙ ආරක්ශාවට.
කියන්න ඇති බං.මිනිස්සු වටවෙලා බනිද්දි ඕක හාමුදුරුවන්ට කියන්න තිබ්බනේ
බොරු දාන්ඩ එපා බන්.
උඹ කියන life traveller එකේ නැතුව ඇති. මේක the life traveler එකෙන් මමම ගත්ත screenshot එකක්.බොරු දාන්ඩ එපා බන්.
ඔහොම එකක් Life Traveller එකේ දාලා නෑ.
කොහේ හරි ඉන්න පේජ් කාරයෙක් අටෙන්ෂන් ගන්න දාපු පෝස්ට් එකක්.![]()
![]()
(හාමුදුරුවො ජජ් කරන්න නෙමේ දැම්මෙ).
කමෙන්ට් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න EK එවුන් තාම ඉගනගන නෑ![]()
මන් කීවේ හමුදුරුවෝ විනය නීතිය හරියට පිලිපැද්දානම් ඔහොම අපහාසයක් විදින්න වෙන්නෙ නෑ කියලා.අදකාලෙ විතරක් නෙවෙයි බුද්ද කාලයෙත් ඔහොම දේවල් උනා. ඒකයි ඒවගෙ විනය නීතියක් දාල තියෙන්නෙ.ඒක සංඝ සභාවෙන් බලා ගනියි. ගහක් කපන එකත් ඇවැතක් වෙන අවස්ථා තියෙනවානෙ.
මේ කතා කරන්නේ සමාජ මාධ්‍ය වල පිස්සො වගේ share කරපු දේ ගැන.
youtube eke balapan.බොරු දාන්ඩ එපා බන්.
ඔහොම එකක් Life Traveller එකේ දාලා නෑ.
කොහේ හරි ඉන්න පේජ් කාරයෙක් අටෙන්ෂන් ගන්න දාපු පෝස්ට් එකක්.![]()
![]()
(හාමුදුරුවො ජජ් කරන්න නෙමේ දැම්මෙ).
කමෙන්ට් දෙන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න EK එවුන් තාම ඉගනගන නෑ![]()
ආගම අබිං වගේ කියන්නේ ඕකනෙ මචන්උඹ ගංජා ගහලද බං?