හාමුදුරු නමක් කෙල්ලෙක් එක්ක

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔක්කෝටම කලින් මුන්ව පොඩි කාලෙම මහණ කරනවන ගණයන්ට ගහලා ඉන්න ඕන. කිසිම තේරුමක් නැතිව මහණ කරවලා වැඩිවියට ආවහම හැඟීම් දැනීම් ඇතිවෙනකොට නිකන්ම සාසනේත් විනාසයි.

    ඊට වඩා හොදයි තරුණ කාලෙම තේරුම් අරගෙන මහණ කෙරුවා නම්...
    Podi kale mahana karala awasa gei thiyan puka palanawa, gal kapanawa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඕක ඉතින් අරුන් බනිද්දි කියන්න තිබ්බනෙ
    සහෝදරයො කියල යන නිවුස් එකේ ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. ඒත් මේක වෙන වෙලාවෙ මිනිස්සු බනිනකොට ඒ මිනිස්සුන්ට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න ඕන කියලා නීතියකුත් නෑ. තමන් කැමති නම් කට වහගෙන ඉන්න පුළුවන්.
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    FB_IMG_1660123900631.jpg
     
    • Like
    Reactions: U-tag

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අයියායි නන්ගියේ නෙමේ කෙල්ලයි කොල්ලයි.. මගුලක් කියනවා පේජ් කාරයෝ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    තව ටිකක් කල් ඉදලා කිව්වා නං මරුහැබැයි..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    රැල්ලට බෙට්ටට පයින් ගහපු එවුන් හොයාගන්න නැ...
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඕක ඉතින් අරුන් බනිද්දි කියන්න තිබ්බනෙ
    කිවවට පිලිගනියි ද ලිංගික ඉරිසියාවෙන් පෙලෙන කලු කොට මිට්ටෝ ටික ඒ දැරිවිය දිහා රකුසු විදියට බලන් හිටියේ. එතන හිටපු එකෙක් කියනවා යකෝ අපිත් කොල්ලොනෙ.
     
    • Like
    Reactions: Yakka putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනේ යකෝ. ඕක උනේ ගම්පොල. ඔය ඉන්නේ පිංතාලිය පන්සලේ හාමුදුරුවෝ කෙනෙක් (ගම්පොල - කඩුගන්නාව පාරේ පන්සලක්). අපි නම් ජිවිතේට ඔය බින්ගේ ඇතුලෙන් යන්නේ නැ. ඕක මිනිස්සු යන බිංගෙයක් නෙවේ 500m වගේ දුර එකක්. නුවර ඉදන් ගම්පොලට train එකේ ආපු එකෙක් ඔය බින්ගේය දන්නවා. market එකේ උන් කුණු දන්නේ ඕකට. පට්ට කුණු ගදයි.

    මේ තියෙන්නේ මම අදුරන එකෙක් දාල තියන reply එකක්. page කරෝයෝ කරන්නේ ඔය හැලි ලියල reach එක ගන්න.


    IMG_20220810_185037.jpg
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ඉතින් බනිද්දි කටේ පිට්ටු වගේ හිටියෙ ඇයි. කියන්න තිබ්බනෙ.