හාමු exposed

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    88331254_2590920727830793_978915371375394816_n.png

    නිරෝධායනයට ලක්වෙන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට දැක්වෙන කූඨ ලේඛනය සම්බන්ධවයි.

    මෙය කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සාදන ලද ව්‍යාජ ලේඛනයකි.

    රජයේ ඕනෑම නිල ලේඛනයක රාජ්‍ය ලාංඡනය, යවන්නාගේ නම, යවන්නාගේ අත්සන, නිල මුද්‍රාව, දිනය, අංකය, සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක සහ ලිපිනය සුදුසු පරිදි ඇතුළත් වෙන නමුත් මෙහි ඒ කිසිවක් නැත.

    අප විසින් සෘජුවම නිරෝධායන අංශය සම්බන්ධ කරගෙන මේ ගැන විමසා බැලූ අතර ඔවුන්ද මෙම ලේඛනය ව්‍යාජ එකක් බව තහවුරු කළෝය.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ආරක්ෂක අංශ වෙතත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා අනෙකුත් අංශ වෙතත් නියෝග කර ඇත්තේ විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කටයුතු නොමිලයේ සිදුකරන ලෙසටයි. එම නියෝගය ඒ පරිදිම ක්‍රියාත්මක වේ.

    නිරෝධායන ක්‍රියාවලියේදී ආහාර සහ පානීය ජලය සඳහා වැය වෙන මුදල සාපේක්ෂව අඩු අතර, විශේෂයෙන්ම ප්‍රවාහනය සඳහා විශාල මුදලක් වැය වේ. අඩුම මුදලක් වැය වෙන දේ සඳහා මුදල් අය කරන බව දක්වා තිබීමෙන්ම මෙය සම්පූර්ණ අසත්‍යය ලේඛනයක් බව වටහා ගැනීමට අපහසු නොවේ.

    මීට පෙර චීනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේද නිරෝධායන කටයුතු ලබා දුන්නේ නොමිලයේ ය. කොරියාව, ඉතාලිය ඇතුළු අනෙකුත් කොරෝනා තර්ජනයට ලක්ව ඇති රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේද නිරෝධායන කටයුතු නොමිලයේ සිදුකරනු ලැබේ.

    සමාජ මාධ්‍ය වල ඇති සෑම දෙයක්ම පරම සත්‍යය නොවේ. ඔනෑම කඩාකප්පල්කරුවෙකුට ප්‍රින්ට් අවුට් එකක් ගෙන ෆොටෝ ගසා මෙලෙස පළ කිරීමේ හැකියාව පවතී. එනිසා මෙවන් ලේඛනයක් දු‍ටු විට කල්පනාකාරීව ඒ ගැන තීරණය කරන මෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමු.

    මේ ගැන සියල්ලන්වම දැනුවත් කිරීමට කාරුණික වන්න.​
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    ඵතකොට අර වීඩියෝ ඵක?

    මුං කාල කාල සයිස් ඵක.ඕකුන්ට සති දෙකක් කන්න නැතුව තිබ්බනම් හරි ඩයට් කරවන්න.අාව මෙතන ගෝට කළගුණ සලකන හැටි බලන්න.:lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    කැරට් කිලෝ එක 3500/= නිරෝදායනයට 7500/=
    කැරට් කිලෝ දෙකයි නේ ඕක අල්ලල දාපල්ලා

    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    88331254_2590920727830793_978915371375394816_n.png

    නිරෝධායනයට ලක්වෙන පුද්ගලයන්ගෙන් මුදල් අය කරන බවට දැක්වෙන කූඨ ලේඛනය සම්බන්ධවයි.

    මෙය කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා සාදන ලද ව්‍යාජ ලේඛනයකි.

    රජයේ ඕනෑම නිල ලේඛනයක රාජ්‍ය ලාංඡනය, යවන්නාගේ නම, යවන්නාගේ අත්සන, නිල මුද්‍රාව, දිනය, අංකය, සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක සහ ලිපිනය සුදුසු පරිදි ඇතුළත් වෙන නමුත් මෙහි ඒ කිසිවක් නැත.

    අප විසින් සෘජුවම නිරෝධායන අංශය සම්බන්ධ කරගෙන මේ ගැන විමසා බැලූ අතර ඔවුන්ද මෙම ලේඛනය ව්‍යාජ එකක් බව තහවුරු කළෝය.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ආරක්ෂක අංශ වෙතත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා අනෙකුත් අංශ වෙතත් නියෝග කර ඇත්තේ විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝධායන කටයුතු නොමිලයේ සිදුකරන ලෙසටයි. එම නියෝගය ඒ පරිදිම ක්‍රියාත්මක වේ.

    නිරෝධායන ක්‍රියාවලියේදී ආහාර සහ පානීය ජලය සඳහා වැය වෙන මුදල සාපේක්ෂව අඩු අතර, විශේෂයෙන්ම ප්‍රවාහනය සඳහා විශාල මුදලක් වැය වේ. අඩුම මුදලක් වැය වෙන දේ සඳහා මුදල් අය කරන බව දක්වා තිබීමෙන්ම මෙය සම්පූර්ණ අසත්‍යය ලේඛනයක් බව වටහා ගැනීමට අපහසු නොවේ.

    මීට පෙර චීනයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේද නිරෝධායන කටයුතු ලබා දුන්නේ නොමිලයේ ය. කොරියාව, ඉතාලිය ඇතුළු අනෙකුත් කොරෝනා තර්ජනයට ලක්ව ඇති රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේද නිරෝධායන කටයුතු නොමිලයේ සිදුකරනු ලැබේ.

    සමාජ මාධ්‍ය වල ඇති සෑම දෙයක්ම පරම සත්‍යය නොවේ. ඔනෑම කඩාකප්පල්කරුවෙකුට ප්‍රින්ට් අවුට් එකක් ගෙන ෆොටෝ ගසා මෙලෙස පළ කිරීමේ හැකියාව පවතී. එනිසා මෙවන් ලේඛනයක් දු‍ටු විට කල්පනාකාරීව ඒ ගැන තීරණය කරන මෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිමු.

    මේ ගැන සියල්ලන්වම දැනුවත් කිරීමට කාරුණික වන්න.​

    Chatura Alwis

    කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිනෙණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙවැනි අවස්ථාවක රුපියල් 7,500 ක මුදලක් අය කිරීම රටක් විදිහට සාධාරණ ද ?
    එවැනි කැප කිරීමක් අපිට කරන්නට බැරිද?

    අප රටට වාර්ශිකව වැඩිම ආදායමක් ලැබෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්.
    ඔවුන්ගෙන් අප රටට ලැබුණු ආදායම 2018 වර්ෂයේ දී ඩොලර් මිලියන 7015ක් වූ අතර එය 2019 වසරේදී 6717 ක් ලෙස අඩු ව තිබෙනවා.
    සංචාරක පැමිණීමෙන් අපට ලැබෙන ආදායම 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4380 ක්.
    කසේ වුවද තවමත් වැඩිම ආදායමක් ලබන්නේ ඔවුන්ගෙන්.
    අද උදෑසන කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි හි සිට පැමිණි ශ්‍රී ලාංකික සහෝදරයෙක් මට මේ පත්‍රිකාව යොමුකලා.
    දකුණු කොරියාවේ travel with chathura වැඩසටහන් ගණනාවක් කර ඇති මම ඔවුන් එහි අත්විඳින කටුක ජීවිතය පිළිබඳව හොඳ හැටි දන්නා නිසාවෙන් මෙය සාදාරණ දැයි ඔබෙන් අසමි

    https://www.facebook.com/chaturaalwisfans/posts/2922834767760207

    ඈ යකෝ රට රස්සා කරන උන්ට කාර් පර්මිට් දෙන්න පොරොන්දු වෙච්ච එවුන් නේද මේ 7500 කට ඇඹරෙන්නේ... ඊටත් මාසයක් 2500 කන්න පුලුවන් කිව්ව ආණ්ඩු මොකටද සති 2 ට 7500 ගන්නේ
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.
    තොගේ හිඟන නාකි අම්මට හුකපු උන් සෙට් ඵක තමා ඔය..කැරි වේසිට අැවිදගන්න බැරි වෙන්න හුකන්න අැති..පව් නාකි වේසි.හුත්ත කුණු වෙලා අැති දැන් උන් හුකලම.😛😛