හායි මචන්ලා - ප්‍රශ්නයක් අරන් ආවේ - සල්ලි හන්ගනේ කොමද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    හරි බොරු සීන් ඕන නෑනේ. කෙලින්ම කියන්නම් කතාව.

    මම ලන්කාවෙ ඉදගෙන SGD ගේන එකෙක්. මට SG wala employment pass නෑ. ඒ කියන්නේ මට SG වල account එකක් ඔපෙන් කරන්න බෑ. එහින්දා මම ලංකාවේ HSBCවල PFCA account එකට තම company එක සල්ලි දාන්නේ.

    Anyway දැන් tax එක දැක්කම මට හිතුනා සල්ලි ටික පිටරට පාර්ක් කරලා ඕන ටික විතරක් මෙහෙට ගෙන්න.
    So මට තියෙන ඔප්ටිඔන්ස් මොනාද?
    එවල exchange rate difference eka, processing charges, hidden charges, pros cons මොනද?

    TIA
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Payoneer වල දාලා තියන්න පුලුවන්.. හැබැයි ඉතින් උන්ගේත් පොඩි seen ටිකක් තියේ.. ඒවා ok නම් ඉතින් ශේප්..
     
    • Like
    Reactions: Thiefx

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ටැක්ස් ගෙවන්න කැමති නැත්නන් වැඩිපුර නිදාගෙන මාසෙට 100,000 ට වඩා අඩුවෙන් හම්බ කරන්න. නැත්තන් වෙන රටකට යන්න. :)
     
    • Love
    Reactions: olu bakka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    Payoneer වල දාලා තියන්න පුලුවන්.. හැබැයි ඉතින් උන්ගේත් පොඩි seen ටිකක් තියේ.. ඒවා ok නම් ඉතින් ශේප්..
    What are the scenes?

    ටැක්ස් ගෙවන්න කැමති නැත්නන් වැඩිපුර නිදාගෙන මාසෙට 100,000 ට වඩා අඩුවෙන් හම්බ කරන්න. නැත්තන් වෙන රටකට යන්න. :)
    Will be leaving once I finish renovating my place (so probably by next April I will not be here). But ethakan salli tika parisam karaganna ona
    ------ Post added on Oct 13, 2022 at 8:40 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    What are the scenes?

    Will be leaving once I finish renovating my place (so probably by next April I will not be here). But ethakan salli tika parisam karaganna ona
    ------ Post added on Oct 13, 2022 at 8:40 PM

    Crypto thamai lesima man hithanne. USDT,BUSD low risk.
     
    • Like
    Reactions: tharakaf

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    inboxka balapam

    මෙ ගොන් ලබ්බො කියන උට්ටවක් කොරන්න ගිහින් කෙලව ගන්න එපා
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබට මැසෙජ් දාන්න බැ, පාස්පොර්ට් තියෙද? මට මැස්ජ් එකක් එවපම්, කියලා දෙන්නම් ස්විස් බැන්ක් ඇක් එකක් ලන්කාවෙ ඉදන් හදාගන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹලට හිතෙන්නැද්ද මේ ටැක්ස් කෙරුවාව නිසා ලංකාව එන ඩොලර් ටිකත් ආපහු නැතිවෙනව කියල
     
    • Like
    Reactions: Cypress