හායි මචන්ලා - ප්‍රශ්නයක් අරන් ආවේ - සල්ලි හන්ගනේ කොමද?

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    770
    93
    මු ඉන්ලන්ඩ් රෙවෙනිව් එකෙ ඔත්තුකාරයෙක් වෙන්න බැරිද?
    ඉන්ලන්ඩ් රෙවෙනිව් එකේ උනට වෙන වැඩ තියෙනව ටැක්ස් එකතු කරන්න වෙලා නෑලු 🤣🤣
     
    • Wow
    Reactions: king solomon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Foreign income වලට ටැක්ස් නෑනෙ.
    Anyway බලපන් උබේ intention එක කොච්චර වැරදිද කියල. හම්බ කරල ටැක්ස් ගෙවන්න කැමති නැතුව ඒකටත් හොර කරන උන් එක්ක කොහොමද රටක් හදන්නෙ. ලංකාවෙ ආර්තිකේට කෙල වෙන්නත් ලොකු හේතුවක් බදු වංචා.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    අතට සල්ලි ගන්න බිස්නස් කරන්න මාරු වෙනවා. මත්ද්‍රවය . ගංජා, ටැබ්ලට්, ස්ටෑම්ප්. ලග තියාගන්න ලේසී සහ ප්‍රොෆිට් මාජින් එලකිරි . හොද කස්ටම බේස් එකක්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    Foreign income වලට ටැක්ස් නෑනෙ.
    Anyway බලපන් උබේ intention එක කොච්චර වැරදිද කියල. හම්බ කරල ටැක්ස් ගෙවන්න කැමති නැඨ්හුව ඒකටත් හොර කරන උන් එක්ක කොහොමද රටක් හදන්නෙ. ලංකාවෙ ආර්තිකේට කෙල වෙන්නත් ලොකු හේතුවක් බදු වංචා.

    Mun thamai eeta passe deshapaluwonta witharak bana bana inne. Okkomala horu balan giyama

    Tax gewanne nathuwa singappuruwe wage facility balaporoththu wenawa. Ewa nathi unama ratata bana bana innawa.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    එතකොට IT Field එකේ අපි කෝඩ් එක්ක ඔට්ටුවෙලා ගේන්නෙ ලංකාවට ගේන්නෙ කජු ඇටද? 😂 අපිට ගහන්නෙ ඔය කිසි හෙනයක් නැතුව ටැක්ස් එක?

    LKR walin salli hambenawa kiyanne lankawe company ekakin ne gewanne 😂

    Timestamp eka balapan

     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    හරි බොරු සීන් ඕන නෑනේ. කෙලින්ම කියන්නම් කතාව.

    මම ලන්කාවෙ ඉදගෙන SGD ගේන එකෙක්. මට SG wala employment pass නෑ. ඒ කියන්නේ මට SG වල account එකක් ඔපෙන් කරන්න බෑ. එහින්දා මම ලංකාවේ HSBCවල PFCA account එකට තම company එක සල්ලි දාන්නේ.

    Anyway දැන් tax එක දැක්කම මට හිතුනා සල්ලි ටික පිටරට පාර්ක් කරලා ඕන ටික විතරක් මෙහෙට ගෙන්න.
    So මට තියෙන ඔප්ටිඔන්ස් මොනාද?
    එවල exchange rate difference eka, processing charges, hidden charges, pros cons මොනද?

    TIA
    inward remittance walat tax na. ubata tax 0%. uba gewanna oni na koti ganak gennuwath :lol: samahara ewun kiyanawa wage NRFC hadanna oni na. uba non resident newei ne. PFCA kiyanne Resident Foreign Currency account ekak. NRFC/RFC/PFCA newei nikan LKR account ekak unath ubata enne inward remittance ekak nam ( ekiyanne pita rataka indala lankawa athulata salli enawa nam) tax gahanne na.
     
    Last edited:
    • Love
    Reactions: tharakaf

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මට එකෙක් හම්බ උනා Singapore Bank account එකක් හදපු එකෙක්. හරියට විතරයක් කීවේ නෑ, අහන්න ගියෙත් නෑ. මට වැඩක් නැති නිසා. පොර business කරන එකෙක්. පොර මෙහෙ ඉන්නේ, Singapore job එකක් කරලා නෑ.

    හොයලා බලන්න. ක්‍රමයක් ඇති මොකක් හරි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    Ado mey thiyenne mage thread eka.

    Try ekak dunne WISE danna, eth WISE use karana transfer method eka godak company use karanne ne. So eka hariyanne ne.

    Danata HSBC gennala SGD widiyata park karala tiyenawa.

    Ow tawa pamporiyak tama.

    Puka Uwa unanam ticket aran warella polimaata pukey araganna :lol: :lol:
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඉනදියන් බැංකුව එහෙමත් ඕවට අහුවෙනවද දන්නෑ... පිටකොටුවෙ තියෙන බැංකු..
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    ඉනදියන් බැංකුව එහෙමත් ඕවට අහුවෙනවද දන්නෑ... පිටකොටුවෙ තියෙන බැංකු..
    Hariyatama danne ne ban. Danata tiyena widiyata umbata foreign currency walin pay karanawanam tax ne. Godak welawata tax wenne salary gewana company eken release wenna kalin neh ban. Matanam ehema tama tibbe issara. Un okkoma kapala kotala ituru gaana tama bank ekata danne. Tax eka dakkama kandulu aawa issara :lol: :lol:
     
    • Wow
    Reactions: PHBhagya