හායි යාළුවනේ..

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
තොට මොකක්ද මිනිහො වෙලා තියෙන්නෙ ? අගේට බැන බැන ඉඳල අපිත් තෝව අනුකරණය කලාට පස්සෙ දැන් වෙන රෙද්දක් කරනව :angry: :angry:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොට මොකක්ද මිනිහො වෙලා තියෙන්නෙ ? අගේට බැන බැන ඉඳල අපිත් තෝව අනුකරණය කලාට පස්සෙ දැන් වෙන රෙද්දක් කරනව :angry: :angry:
    දැන් උඹත් ඌව අනුකරණය කරපන් :P මට ආසයි උඹත් මේ වගේ කතාකරනවා බලන්න :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට මොකක්ද මිනිහො වෙලා තියෙන්නෙ ? අගේට බැන බැන ඉඳල අපිත් තෝව අනුකරණය කලාට පස්සෙ දැන් වෙන රෙද්දක් කරනව :angry: :angry:

    මං කාටද බැන්නේ.. ඔයා බොරු කියන් ඒන්නෙපා හරිද මෝඩය..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් උඹත් ඌව අනුකරණය කරපන් :P මට ආසයි උඹත් මේ වගේ කතාකරනවා බලන්න :yes:

    තොට මොකද මූසලයෝ උනේ..
    තෝ අද සැලුන් ගියාද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුදා ඔයාගේ පපුවේ හිල මොකෝ දොස්තර කෙනෙක්ට පෙන්නුවද :oo:

    උගෙ පපුවෙ හිල ඌ දොස්තර කෙනෙක්ට බැරි නං මේසන් බාස් කෙනෙක්ට පෙන්නුවත් තොට මොකද මිනිහො ? ඇයි උඹ හිල වහන්නද හදන්නෙ ? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    athal denawa kiyala ohoma athala denna epa yako. :lol:

    ඌ කොහොම ආතල් දුන්නාම තොට මොකද මිනිහො. අනේ මේ උඹ නිකං මේ වෙන උන් ආතල් දෙන විදි ගැන හොයන්නැතුව උඹේ වැඩක් බලාගනිං :baffled: :baffled:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඕයි ...........
    ඔව් ඔව් මිනිහො උබට තමයි.........
    මොකද වෙලා තියෙන්නෙ පරයො...
    උබට බනින්න බැරිද....
    බැනපං මිනිහො...........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගෙ පපුවෙ හිල ඌ දොස්තර කෙනෙක්ට බැරි නං මේසන් බාස් කෙනෙක්ට පෙන්නුවත් තොට මොකද මිනිහො ? ඇයි උඹ හිල වහන්නද හදන්නෙ ? :baffled: :baffled:
    බෑ මිනිහෝ මම රතු නංගි ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ පපුවේ හිලක් එක්ක කැන්දන් එන්න බෑ නෙ :baffled:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ඌ කොහොම ආතල් දුන්නාම තොට මොකද මිනිහො. අනේ මේ උඹ නිකං මේ වෙන උන් ආතල් දෙන විදි ගැන හොයන්නැතුව උඹේ වැඩක් බලාගනිං :baffled: :baffled:
    eeya meya katha karama katha witharak.
    mama hithan hitiye elakiri eke inna aiyala hoda kattiya kiyala.
    oyage ammala oyata ugannala nadda hodata katha karanna. :(

    ආතල්..
    චික්..
    යනව යන්න මැටි අයියා..
    ba ba ba...
    mama inne uyath ekka :love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බෑ මිනිහෝ මම රතු නංගි ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ පපුවේ හිලක් එක්ක කැන්දන් එන්න බෑ නෙ :baffled:

    කටුසු අයියට මොකද මේ වෙලා තියෙන්නේ..
    මොකක් හරි වසංගතයක් බෝ වෙලාද කොහෙද..:)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕයි ...........
    ඔව් ඔව් මිනිහො උබට තමයි.........
    මොකද වෙලා තියෙන්නෙ පරයො...
    උබට බනින්න බැරිද....
    බැනපං මිනිහො...........

    මං කවදාවත් කාටවත් බැනලා නෑ හරිද..
    පුළුවන් නං එක පෝස්ට් එකක් පෙන්නන්න..
    මෝඩය..