Buy Redmi Note 14

danush1987

Well-known member
  • Sep 3, 2021
    384
    571
    93
    යාළුවනේ Redmin Note 14 phone එකක් පාවිච්චි කරන ඔයාලගෙ අදහස් කොහොමද? කොළඹ ආසන්නයෙන් phone එක ගන්න හොද shop එකක් කියන්න.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    මචන්ලා අප්පච්චිට වට්සැප් දාල දෙන්න mi phone එකක් ගන්න ඔන. 20000 වගේ ගන්න පුලුවන් යුස්ඩ් එකක් හරි කමක් නෑ. ගන්න පුලුවන් තැනක් කියපන්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,905
    3,644
    113
    මචන්ලා අප්පච්චිට වට්සැප් දාල දෙන්න mi phone එකක් ගන්න ඔන. 20000 වගේ ගන්න පුලුවන් යුස්ඩ් එකක් හරි කමක් නෑ. ගන්න පුලුවන් තැනක් කියපන්
    A5
    Genius mobile
    Liberty
     
    • Like
    Reactions: netnet

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    මචන්ලා අප්පච්චිට වට්සැප් දාල දෙන්න mi phone එකක් ගන්න ඔන. 20000 වගේ ගන්න පුලුවන් යුස්ඩ් එකක් හරි කමක් නෑ. ගන්න පුලුවන් තැනක් කියපන්
    දැන් ගෙවන්නත් දෙන එකේ තව කීයක් හරි හොයන්න අලුත්ම එකක් අරන් දෙන්න

    Used ගන්න එපා.

    Redmi යන්න. Worth it
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    දැන් ගෙවන්නත් දෙන එකේ තව කීයක් හරි හොයන්න අලුත්ම එකක් අරන් දෙන්න

    Used ගන්න එපා.

    Redmi යන්න. Worth it
    normal WhatsApp witharai machan kokakda hoda model eka