හාරලක්ෂය (1971) සිංහල ෆිල්ම් එක හොයාගන්න තැනක් නැද්ද? Hara Lakshaya (1971)

Ravi Rulzz

Member
Apr 7, 2012
15
9
3

Attachments

  • image_6fab4945b7.jpg
    image_6fab4945b7.jpg
    48.2 KB · Views: 107
Last edited:
  • Like
Reactions: NRTG

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    මම ඕක දැම්ම.. අපහු දන්නා අමාරුයි. ති.නා. එකෙන් ලෙඩේ දානවා දැන් කෙළියට. මේකේ ඇඩ්මින්ලටත් ලෙඩේ
    ඔව් මට මතකයි මචන් එකයි මෙන්සන් කෙරුවේ :love2:(y)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මමත්, ටීවී එකේ යද්දි බැලුවට පස්සෙ කළේගෙන් ඉල්ලගෙන බැලුවෙ...
    සුපිරි ෆිලුමක් ඉතිං...

    හතර පස් වතාවක් බලල ඇති ඕක. ලඟදි දවසකත් ගියා රූපවාහිණියෙ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    මමත්, ටීවී එකේ යද්දි බැලුවට පස්සෙ කළේගෙන් ඉල්ලගෙන බැලුවෙ...
    සුපිරි ෆිලුමක් ඉතිං...

    හතර පස් වතාවක් බලල ඇති ඕක. ලඟදි දවසකත් ගියා රූපවාහිණියෙ...
    මිස් මේ මංකොල්ල කතා බලන්නේ ඇයි, ලව් ස්ටෝරි බලන්නේ නැද්ද 😘
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මුන්ට ඔක්කොම හොයලා දෙන්න පුලුවන්..
    මට කීටයා 2,3 හොයලා දෙන්න එකෙක් නැහැ
     
    • Haha
    Reactions: NRTG