හාර්ට් අැටෑක් ඵකක් අාවොත් බේරෙන්න තියෙන්නේ විනාඩි 20යි...🛑💀

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    අපේ තාත්තට ආව සති දෙකකට උඩදි drive කරන් යද්දි gov hospital දාගෙන හුකාරිස් කරන්න ගියානන් තාමත් පොර ලෙඩ ඇදේ බෙහෙත් නෑ අරක නෑ මේක නෑ හුත්තවල් ගොඩයි private දැම්මෙ අපි, stents දෙකක් දැම්ම 1mil + ගියා ඔක්කොටම සල්ලි වගේ නෙමෙ ඒ වෙලේ ඒ staff එකෙන් දුන්නු support එක (emotional too) & treatments services ඔක්කොම කියන්න වචන නෑ සුපිරි
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    අපේ තාත්තට ආව සති දෙකකට උඩදි drive කරන් යද්දි gov hospital දාගෙන හුකාරිස් කරන්න ගියානන් තාමත් පොර ලෙඩ ඇදේ බෙහෙත් නෑ අරක නෑ මේක නෑ හුත්තවල් ගොඩයි private දැම්මෙ අපි, stents දෙකක් දැම්ම 1mil + ගියා ඔක්කොටම සල්ලි වගේ නෙමෙ ඒ වෙලේ ඒ staff එකෙන් දුන්නු support එක (emotional too) & treatments services ඔක්කොම කියන්න වචන නෑ සුපිරි
    koheda hospital eka
     
    • Like
    Reactions: Bitter Truth

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    අපේ තාත්තට ආව සති දෙකකට උඩදි drive කරන් යද්දි gov hospital දාගෙන හුකාරිස් කරන්න ගියානන් තාමත් පොර ලෙඩ ඇදේ බෙහෙත් නෑ අරක නෑ මේක නෑ හුත්තවල් ගොඩයි private දැම්මෙ අපි, stents දෙකක් දැම්ම 1mil + ගියා ඔක්කොටම සල්ලි වගේ නෙමෙ ඒ වෙලේ ඒ staff එකෙන් දුන්නු support එක (emotional too) & treatments services ඔක්කොම කියන්න වචන නෑ සුපිරි

    ape thathata hadila oke anek patta une, bypass karanna ona kiwwa private giyata passe.
    Passe Colombo General hospital giya, ehedi bypass one na kiwwa stents damma, e dawas wala 2 lakhs wage giye.

    age 48 wagedi first attack eka awe, 72 di heart attack ekakin nathi una. :(
     
    Sorry for your loss brother

    koheda hospital eka
    Asiri
    ------ Post added on Aug 1, 2025 at 9:23 PM
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    1754080563941.png

    me katha wesi appiriyay
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    අපේ තාත්තට ආව සති දෙකකට උඩදි drive කරන් යද්දි gov hospital දාගෙන හුකාරිස් කරන්න ගියානන් තාමත් පොර ලෙඩ ඇදේ බෙහෙත් නෑ අරක නෑ මේක නෑ හුත්තවල් ගොඩයි private දැම්මෙ අපි, stents දෙකක් දැම්ම 1mil + ගියා ඔක්කොටම සල්ලි වගේ නෙමෙ ඒ වෙලේ ඒ staff එකෙන් දුන්නු support එක (emotional too) & treatments services ඔක්කොම කියන්න වචන නෑ සුපිරි

    සල්ලි නම් මොනවද බං ජීවිතේ බේරුණානේ.. Government hospital ගැන නම් කථා කරල වැඩක් නෑ..නර්ස්ල ඵහෙම ජරා විදිහට සලකන්නේ ලෙඩ්ඩුන්ට.. උන්ගෙ කුණු කථා අහනකොට ජීවත් වෙන්න ඕන කියලා හිතෙන්නෙත් නැතුව අැති ලෙඩ්ඩුන්ට..සක්කිලිම ජාතියක්😡😡

    • Sad
    Reactions: Pimpson

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    අපේ තාත්තට ආව සති දෙකකට උඩදි drive කරන් යද්දි gov hospital දාගෙන හුකාරිස් කරන්න ගියානන් තාමත් පොර ලෙඩ ඇදේ බෙහෙත් නෑ අරක නෑ මේක නෑ හුත්තවල් ගොඩයි private දැම්මෙ අපි, stents දෙකක් දැම්ම 1mil + ගියා ඔක්කොටම සල්ලි වගේ නෙමෙ ඒ වෙලේ ඒ staff එකෙන් දුන්නු support එක (emotional too) & treatments services ඔක්කොම කියන්න වචන නෑ සුපිරි
    මීට අවුරුදු 3 කට විතර කලින් Ex ගෙ තාත්තා ටත් stent එකක් දැම්ම ලක්ශ 4 ගිය ආසිරි එකේ. Government නම් බඩු බනිස් බන්.Private Hospital වල සුපිරි service එකක් දෙන්නෙ doctor ල උනත් මාරම friendly and caring. සල්ලි දීල හරි එහෙම ලැබෙන එක වටිනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Lanakwe un kottu rice pork kana widiyata ithin leda thama

    thawa calcium wadi welath heart attack enawaa kiyala ahala thiyanawaa
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Lanakwe un kottu rice pork kana widiyata ithin leda thama

    thawa calcium wadi welath heart attack enawaa kiyala ahala thiyanawaa

    ඕක මිත්‍යාවක්

    ඇයි හාට් එකේ නහර ඇතුළ තුවාල උනේ කියලා හොයලා බලන්න.
    තුවාලයක් උන නිසයි කබොල්ලක් හැදෙන්නේ.
    හැදුන කබොල්ලට බැනලා වැඩක් නෑ.
    ඒක හරියට ඇක්සිඩන්ට් එකක් උනාම එතනට එන ඇම්බියුලන්ස් එකට බනිනවා වගේ වැඩක්, කොලෙස්ටරෝල්/කැල්සියම් වලට බනින එක. 😄