හාර්වෙයාර් හවස 6 වෙනකොට

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    හය පසු උනාම පිණි වැදිලා යකඩ මල කනව, සිමෙන්ති ගල් වෙනව, තීන්ත වල හරි පාට පේන්නේ නෑ, වැලි ගොඩවල් වල බල්ලෝ ලගිනවා, හර්ද්වෙයාර් කොලුවා ගෙඩර යනව.

    මෙන්න මේවා තමා හේතු. පහවසර ළමයෙකුට උවද තේරේ
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    සොහොන;20068473 said:
    තෝ එක එකාට ළමයි ] හුජ්ජ කොල්ලා කියා කියා වටේ යනවා එතකොට තමුසේට ළමා කාලයක් තරුණ කාලයක් තිබුනේ නැද්ද අම්මගෙන් කෙලින්ම බිත්තරෙන් අවු 35 නාකියෙක් වෙලාද ආවේ එලියට නෙදකින් අපතයා :P

    මම නම් ඔය ෆේක් පොන්නය එක්ක වාද කරන්න යන්නේ නැහැ... ඕක හැමදාම උද පැනගෙන ත්‍රෙඩ් දාල නැට්ටේ ඉඳන් ගොම ගාගෙන නගන්න පොරක් 1600 පොරක්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    හේතු දෙක තුනක් තියෙනව.
    එකක් තමා හුගක් වෙලාවට ඔ්වයින් බඩු ගන්නෙ බාස්ල. උන් ඉතිං උදේ 8 වගේ පටන් ගත්තම හවස 5.30 6.30 වගේ වෙනකන් තමා වැඩ කරන්නෙ. ඒ අතරතුර තමා අවශ්‍ය බඩු ගන්ඩ එන්නෙ. ඒ වෙලාවෙන් පස්සෙ ඉතිං සූපිං බිස්නස් තමා එන්නෙ පැයකට 2ක්3ක්.
    අනික තමා (මේක මම දන්න ගොඩක් උන් කියල තියෙනව) මේ දවස්වල නං හවස 5 විතර පැන්නම හාර්ඩ්වෙයා එක ඇතුලෙ හරියට සහරාව වගේ වෙනවලු. මොකද හවසට ගොඩත් යකඩවලට උරාගත්ත රස්නෙ නිසා.

    ඉස්තුති... ඇත්තට දෑන ගන්න ඇහුවේ

    ලඟදි දවසක් ටැප් එකක් කැඩිලා මාර කට්ටක් කැ ව බන් .. මම එත් කල්පනා කර අයි මුන් වහන්නේ කියල වේලාසන...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    rata samana minissu geval hadanavada 8 idala 5 venakam vada karanne, gon athal denna epa ban


    ඉස්තුති... ඇත්තට දෑන ගන්න ඇහුවේ

    ලඟදි දවසක් ටැප් එකක් කැඩිලා මාර කට්ටක් කැ ව බන් .. මම එත් කල්පනා කර අයි මුන් වහන්නේ කියල වේලාසන...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    5n passe baas la weda nawattanawa eka nisa hardware ra wenakan tibbata wedak naha.
    eeta wada watinawa 8ta kalin udenma open karana eka

    ඕක මේකේ එවුන්ගෙන් අහල වැඩක් නැහැ, ගිහින් අහපන් හාඩ්වෙයාර් කාරයාගෙන්...

    මෙහෙමනේ.... ඕවගේ ලොකු sale වෙන්නේ බඩු ගන්න ඕන පොර වේලාසනින් ගන්නවා නැත්තම් හවස 4-5 වගේ වෙද්දී ගිහින් අරන් deliver කරගන්නවා... ඉතින් පරක්කු වෙනකන් ඉන්න ඕන නැහැ ඔය හවස් වරුවට උපරිම යන්නේ තීන්ත එකක් tap කැල්ලක් වගේ.. සිල්ලර කඩ එහෙම නෙවේ office ගිහින් එන ගමන් කන්න බොන්න ගන්න ගෙදරට ඕන බඩු ගන්න වගේනේ තියෙන්නේ (ඒකනේ ගෙදර යන ගමන් කියලම slogan එකක් දැම්මේ)

    Baslage working hours 8 AM - 5 PM ne machan. :P


    ඉස්තුති... ඇත්තට දෑන ගන්න ඇහුවේ

    ලඟදි දවසක් ටැප් එකක් කැඩිලා මාර කට්ටක් කැ ව බන් .. මම එත් කල්පනා කර අයි මුන් වහන්නේ කියල වේලාසන...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව

    හය පසු උනාම පිණි වැදිලා යකඩ මල කනව, සිමෙන්ති ගල් වෙනව, තීන්ත වල හරි පාට පේන්නේ නෑ, වැලි ගොඩවල් වල බල්ලෝ ලගිනවා, හර්ද්වෙයාර් කොලුවා ගෙඩර යනව.

    මෙන්න මේවා තමා හේතු. පහවසර ළමයෙකුට උවද තේරේ



    ගෙදරක තියන හඩ්වෙයාර් එකක් නම් 8 වගෙ වෙනකන් ඇරලා ගොඩක් වෙලාවට


    ඉස්තුති... ඇත්තට දෑන ගන්න ඇහුවේ

    ලඟදි දවසක් ටැප් එකක් කැඩිලා මාර කට්ටක් කැ ව බන් .. මම එත් කල්පනා කර අයි මුන් වහන්නේ කියල වේලාසන...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    ළමා කාලයක් තරුණ කාලයක් තිබ්බා ඒත් ඒ කාලේ අපි ළමයි වගේ හිටියා. දන්නෙ නැති පුක්වල් කතා කරන්න ගියේ නෑ. කතා කරලා පච වෙන්න ගියෙත් නෑ.. :P:P

    මුගේ ත්ගොන් ත්‍රෙඩ් වලට කට උත්තර නැති වෙන්න අපි දෙන නිසා මු ඒවගේ කේන්තිය ඇර ගන්න එනවා ඉතින් මෙතනට .. අනුකම්පා කරපල්ලා බන් මුට \

    ඇන්ටියා ගේ ෆේක් එක
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    ඉස්තුති... ඇත්තට දෑන ගන්න ඇහුවේ

    ලඟදි දවසක් ටැප් එකක් කැඩිලා මාර කට්ටක් කැ ව බන් .. මම එත් කල්පනා කර අයි මුන් වහන්නේ කියල වේලාසන...

    ටැප් ඇන වගේ දේවල් නම් බන් සිල්ලර කඩ සමහර ඒවායේ තියෙනවනේ. මෙහේ නම් තියෙනවා.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    ඉස්තුති... ඇත්තට දෑන ගන්න ඇහුවේ

    ලඟදි දවසක් ටැප් එකක් කැඩිලා මාර කට්ටක් කැ ව බන් .. මම එත් කල්පනා කර අයි මුන් වහන්නේ කියල වේලාසන...


    මටත් ඔය වගෙ දෙවල් වෙනවා බන්. මොකො අපි ගෙවල් වල ඉන්නෙ රැටනෙ. අපෙ ගෙවල් ලග නම් තියන හඩ්වෙයාර් එක රැ 8 වගෙ වෙනකන් තිනවා. මොකද එක තියෙන්නෙ එයලගෙ ගෙදර නිසා.

    නැත්නම් පුදුම කට්ටක් තමයි කන්න වෙන්නෙ.

    හොදම දෙ තමයි වැඩිපුර ඔන වෙන බඩු ටිකක ගෙදර ගෙනැල්ල තියා ගන්න.

    වයර්, බල්බ, හොල්ඩර්, බට කැල්ලක්, පයිප්පයක්, බෙන්ඩ්, ටොප්, පයිප්ප ගම්, කියත්.. ඔන ඔය වගෙ එවා.


    එතකොට බඩු ගනකන් උනත් වැඩෙ ගොඩ දා ගන්න පුලුවන්.