හාර කෝටියේ අන්තිමට මොකක් වෙයිද?

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    නාට්ටියක් නේ මිනිහෝ..
    ඕකේ තිර රචකය ඌට ඕන විදිහට කතාව ලියයි.තොපි නිකං පුක උඩදාගෙන අනේ මොනව වෙයිද මොනව වෙයිද හොයන්න යන්නේ නැතුව එපිසෝඩ් එක එනකොට කතාව බලපං මිනිහෝ

    :yes::yes::yes:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    • ඩිලාන් කොටි හතර උස්සන්න සම්බන්ධයි. ඌ නැපෝලියන්ගේ සගයෙක්.
    • සමහර විට අභිෂේකා ඩිලාන් අතින් ගාතනය වන්න පුළුවන්.
    • අභිශේකාගේ තාත්තා ලාරා සහ ඩින්කා පිලිබඳ පැහැදිලා කොටි හතරම පරිත්‍යාග කරන්න පුළුවන්.
    • රන්ජියටත් ලාරලා සලකයි. රන්ජියා සහ චුටා ලාරලාගේ බලු කුක්කෝ වෙයි අන්තිමට
    • ඩිලාන් සහ නැපෝලියන් සෙට් එක පොලිසියෙන් වෙඩි කා පරලොව යයි.
    • ලාරා දිලීව කසාද බඳියි.
    • ඩින්කා අභිශේකාගේ නංගිව බඳින්නත් බැරි නැහැ.
    මේ කතා වස්තුව ඇදෙනවා වැඩියි වගේ නමුත් රසවත්. අර සිදු කියලා ජරාවක් යනවා. කොහේ යනවද කියල කවුරුවත් දන්නේ නැහැ. පටන් ගත්ත විදිහයි දැන් යන විදිහයි බැලුවම හිනහත් යනවා. මම නම් සිදු බලන එක සම්පුර්නයෙන්ම නවත්වලා ගොඩක් කල්. එත් අහබු ලෙස යාලුවෙක් ගේ ගෙදරදී දවස් කිහිපයකට කලින් එකක් බැලුන. හද්දම චාටර්.

    මම මුලින්ම සිඳූ බැලුවේ 'මලී' සීරීස් එකේ තුන්වෙනි කතාව හින්ද. මුලින් ලස්සනට ගියා. ඒත් මලීට සිඳූ ආපහු මුණ ගැහුනට පස්සෙ කතාව අදින්න ගිහිල්ලා වණයක් කර ගත්තා. එදා ඉඳලා මම බලන එක නැවැත්තුවා. හොඳ වෙලාවට එහෙම කරේ. මොකද දැන් මේක බලන අය කියන්නෙ එන්න එන්න චාටර් වෙනවා කියල