පවතින පෆොට්ටු රජය තවදුරටත් සමතලා වෙමින් හාල් ආණ්ඩුවක් බවට පත්වුණි.
ඒ අනුව එළඹෙන සති තුන රජය තීරණාත්මක ගමනක නිරතවනු ඇත.
බොහෝ දුරට රජය විසුරුවා හරිනු ඇත.
ඒ අනුව හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බැලීමට සිදුවේ.
නමුත් පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ කෝටි 300ක් පමණ වැයකිරීමට සිදුවන නිසා එය සිදුවීම අවනිශ්චිතය.
මේ අවස්ථාවේ විධායක බලය අනුව සියලු අමාත්‍යංශ සඳහා හමුදා පාලකයින් යොදාගැනීමට හැකියාව පවතී.
ඒ අනුව ඉදිරි වසර 3ක කාලයක් මහා මැතිවරණයක් නොපවත්වා රට පවත්වාගෙන යාමට පිළිවන.
සියලු තානාපතිවරුන් අමතා මේ පිළිබඳව දැනුම් දීමටත්, පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ මහමැතිවරණයක් නොපවත්වා රට පවත්වාගෙන යාමට මේ ක්‍රියාපටිපාටිය ගැනීමට සිදුවී ඇතිබවත් දැනුම් දීමත් සිදුවේ.
ආර්ථික ප්‍රශ්න ජයගෙන මහමැතිවරණයකට යාමට තීරණය වනු ඇත.
මේ අනුව ඉදිරි වසර කිහිපය පාර්ලිමේන්තුවේ ගර්භය හිස් වී පවතිනු ඇත.
හාල් කල මේ විප්ලවයට ජය!
සැ:යු: මෙය හුදෙක් මනකල්පිත නාටකයකි
හාල් කල මේ විප්ලවයට ජය!
------ Post added on Sep 29, 2021 at 9:02 AM
------ Post added on Sep 29, 2021 at 11:46 AM

හාල් ආණ්ඩුව!
------ Post added on Sep 29, 2021 at 11:10 AM