එහෙම නම් කරන්න වෙන්නේ හාල්ටික vacuum sealed bags වලට දාලා , ටයර් කඩේකට ගිහින් nitrogen ගහලා Full seal කරන එකnitrogen ගහලා Full seal කරොත් පුළුවන් වෙයි.. oxygon පොඩ්ඩක්වත් තියෙන්නේ බැහැ.
එහෙම හරි යන්නේ නෑ.. අපි oxygen සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන.එහෙම නම් කරන්න වෙන්නේ හාල්ටික vacuum sealed bags වලට දාලා , ටයර් කඩේකට ගිහින් nitrogen ගහලා Full seal කරන එක
vacume seal bag ගහන එක තමයි ගෙදරක දැනට කරන්න තියෙන එකම විසදුමඑහෙම හරි යන්නේ නෑ.. අපි oxygen සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන.
දැන් අපි කන බිස්කට් වගේ දේවල් එහෙම තමයි පැක් කරන්නේ..
ඇතුලේ ජල වාෂ්ප හිටියොත් නරක් වෙනවා..vacume seal bag ගහන එක තමයි ගෙදරක දැනට කරන්න තියෙන එකම විසදුම
හාල්ටික vacuum sealed bags වලට දාලා vacuum seal කරොත් හරි ද ?එහෙම හරි යන්නේ නෑ.. අපි oxygen සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන.
දැන් අපි කන බිස්කට් වගේ දේවල් එහෙම තමයි පැක් කරන්නේ..
ඇතුලේ ජල වාෂ්ප හිටියොත් නරක් වෙනවා..
search "vacuum seal using vacuum cleaner" on youtube
Vacuum Sealer Machine එකක් නැතුව ගෙදර Vacuum cleaner එක භාවිතා කරලා කරන්න ක්‍රමයක් නැද්ද ?
------ Post added on May 31, 2022 at 8:52 AM
meka ok banහාල් එකට දෙහි කොළ, කරාඹු නැටි දාලා තිබුනොත් ගුල්ලෝ නම් ගහන්නෙ නෑ කියනවා බං. ඇත්තද දන්නෙ නෑ.
සාමාන්‍ය පොඩි මෝල් වලින් කොටන හාල් මාසෙකට වඩා තිබ්බොත් ගුල්ලෝ එනව, පුස් හැදෙනව (සති 2න් 3න් අප්සෙට් යන වෙලාවලුත් තියෙනව). ලොකු මෝල් වල ඒව නම් මාසයක් හමාරක් පුලුවන්. සීල් පැකට් කරපු කීර සම්බ එකක් මාස 6 ක් වගේ තිබිල පුස් හැදුන මේ ලගදි. කඩයක් කරන නිසා අත් දැකීමෙන් කීවේ. (සාමාන්‍යයෙන් ධාන්‍ය වර්ග හොදට වේලල හොදට කවර් කරල ඩීප් ෆ්‍රීසර් එකේ දැම්මොත් ගොඩක් කල් තියාගන්න පුලුවන්. ගුල්ලො පනුවෝ පුස් හැදෙන්නෙ නෑ. ගුල්ලෝ හැදීගෙන එන එකක් වුනත් එහෙම කරොත් වැඩි වෙන එක නවතිනව.)Have you seen any properly dried rice go bad? Even cooked rice properly sealed lasts more than a year. Usually rice bags are tagged with a best before of 2 years... but nothing will happen for even for 5 years.
එහෙම නම් දන්නේ නෑ.. බං. Vaccum cleaner එකෙන් කරොත් සාර්ථක වෙයි ද දන්නේ නෑ.හාල්ටික vacuum sealed bags වලට දාලා vacuum seal කරොත් හරි ද ?
vacuum sealed bags වලට දාලා vacuum seal කරොත් ඇතුලේ ජල වාෂ්ප ඉතුරුවෙන්න පුලුවන්ද ?
.
Vacuum Sealer Machine එකක් නැතුව ගෙදර Vacuum cleaner එක භාවිතා කරලා කරන්න ක්‍රමයක් නැද්ද ?
------ Post added on May 31, 2022 at 8:52 AM
එහෙම නම් දන්නේ නෑ.. බං. Vaccum cleaner එකෙන් කරොත් සාර්ථක වෙයි ද දන්නේ නෑ.
Company වල නම් කරන්නේ වායුගෝලීය වාතය ඉවත් කරලා nitrogeon පුරවලා seal කරනවා.
කිරි පිටි පැකට්, fresh milk, biscuit වගේ දේවල් වලට මෙහෙම කරනවා එතකොට ක්ෂුද්‍ර ජීවීන් හිටියත් උන් active වෙන්නේ නෑ.. අපි packet එක open කරන කන්
මේකටත් මොකක් හරි ක්‍රමයක් ඇති බං...
එහෙනම් වැකියුම් සීල් බෑග් තමයි නේ?
------ Post added on May 30, 2022 at 6:02 PM
![]()
දැනට ටික කාලෙකට කලින් මේ ජාතියේ පැකට් කිහිපයක් ගෙනාවා , කොහොමහරි එක පැකට් එකක් පාවිච්චියට ගන්න බැරිවෙලා තිබිලා අවුරුදු 1.5කට විතර පස්සේ බලද්දී හාල් සවුත්තු වෙලා තිබුනා , මතක විදියට මේවත් තිබුනේ vacuum sealed bags වල
@Oli_Vili ඕකට මචං @තොත්ත බබා කියන එක හේතුවක් වෙන්න පුළුවන්මේක මගෙ උපකල්පනයක්
හාල් කියන්නෙ බොහොම ලේසියෙං ජල වාශ්ප උරා ගන්නා දෙයක්
(ඔය ෆෝන් එක වතුරෙ වැටුනම හාල් ගෝනියෙ ඔබන්නෙ ඒක නෙ)
ඉතිං බයි ඩිෆෝල්ට් හාල් ඇට වල ජලය ඉන්ක්ලූඩඩ්
ඉතිං වැකියුම් කරත් හාල් ඇටේ ජලය අන්තර්ගතයි
තෙතමනය එක්ක ශුද්රජීවී බීජානු වලිං පුස්, බැක්රීරියා වගේ ඒව හැදෙන්න පුලුවං වැකියුම් කරල තිබ්බත්.
හාල් හොඳටම වේලල, වැකියුම් කරොත් නං පොඩි චාන්ස් එකක් තියෙයි.
ශුවර් නෑ ඉතිං කරලම තමා බලන්න වෙන්නෙ
වී ගන්න පුලුවං කොහෙන් ද ?
------ Post added on May 31, 2022 at 11:35 AM