හාල් ප්‍රශ්නයට විසදුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මට නම් හිතෙන්නේ ඔය තොග / සිල්ලර ගණන් අනුරය ඔය මීඩියා ඉස්සර නාඩගමට කලින් අරුන් එක්ක කතාවෙලා තිබ්බේ .
    මීඩියා ඉස්සරහ කතවක් හදාගෙන ඇවිත් කට්ටිය චුන් කරා .

    අනිත් එක මුගේ කතාව ඇහුවම මූ යාපනේ ගිහින් කරපු කතාව මතක් උනා .
    යාපනේ ගිහින් යාපනේ උන්ට හීනියට තගක් දැම්ම චන්දෙ දුන්නේ නැත්නම් සිංහල උන් මොනව හිතයි ද දන්නේ නෑ කියලා .
    මෙතන නාඩගම මැද්දේ කිව්වා අපි මිනිස්සුන්ට කිව්වොත් හාල් කොහෙද හන්ගන් ඉන්නේ කියලා මිනිස්සු මොන විදියට ගනී ද දන්නේ නෑ වගේ කතාවක් .

    :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පොල් හිගෙට වගකියන්න ඔනෙ වදුරො
    බිත්තර හිගෙට වගකියන්න ඔනෙ කිකිලියො
    හල් හිගෙට වග කියන්න ඔනි එකට නම් ගංවතුර
    සරලයි,,දැන් ඔය ලමයි ගිහින් නිදාගන්න,,,""රජුන් එපා මින් මතුව⁣ට අප පෙළනා කිරුළු කුමට..""" දවස ගානෙ මෙනෙහි කරන්න...
     
    • Like
    Reactions: Janatha Jhon

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අයියෝ හැමිනෙනව.. විසඳුමක් දීලද ?

    එහෙනං අපි ඊලඟ වැඩේට යං

    images
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මට නම් හිතෙන්නේ ඔය තොග / සිල්ලර ගණන් අනුරය ඔය මීඩියා ඉස්සර නාඩගමට කලින් අරුන් එක්ක කතාවෙලා තිබ්බේ .
    මීඩියා ඉස්සරහ කතවක් හදාගෙන ඇවිත් කට්ටිය චුන් කරා .

    අනිත් එක මුගේ කතාව ඇහුවම මූ යාපනේ ගිහින් කරපු කතාව මතක් උනා .
    යාපනේ ගිහින් යාපනේ උන්ට හීනියට තගක් දැම්ම චන්දෙ දුන්නේ නැත්නම් සිංහල උන් මොනව හිතයි ද දන්නේ නෑ කියලා .
    මෙතන නාඩගම මැද්දේ කිව්වා අපි මිනිස්සුන්ට කිව්වොත් හාල් කොහෙද හන්ගන් ඉන්නේ කියලා මිනිස්සු මොන විදියට ගනී ද දන්නේ නෑ වගේ කතාවක් .

    :rofl:
    ඡන්දෙට කලින් ම කතා වෙලා තිබුණා එකක් බං
    ඩඩ්ලි සිරිසේන NPP එකට සල්ලි දීලා තියෙන්නේ නිකං පිනට නෙවෙයි නේ

    අයියෝ හැමිනෙනව.. විසඳුමක් දීලද ?

    එහෙනං අපි ඊලඟ වැඩේට යං

    images
    මරු විසදුම හැබැයි 🤣
    අර ඔලුවෙ මුට්ටිය ගත්ත එළුවට දුන්න විසදුම වගේ ටිකක්🤣🤣♥️

    ------ Post added on Dec 9, 2024 at 3:24 PM