ඔව් උන්ගේ ෆ්‍රි ගිෆ්ට් ගන්න 7000ක ඔඩර් එකක් ප්ලේස් කරන්න ඕනේmun ban minimum first order eka 2600 wage dannalune
mata one une 350 ka withr ekk gennganna
ane huke . ali express ekenmma gannawa ekkoඔව් උන්ගේ ෆ්‍රි ගිෆ්ට් ගන්න 7000ක ඔඩර් එකක් ප්ලේස් කරන්න ඕනේ![]()
Temu walin nam mama order karannema ne mehe banබයිල ඩිස්කවුන්ට් ඕවා
ඔය ගාන තමයි ඔය බඩු ටික වටින්නේ![]()
Temu walin nam mama order karannema ne mehe ban
https://elakiri.com/threads/temu-සයිට්-එකෙන්-items-ගෙන්නපු-අය-ඉන්නවද.2195272/ඔෆර් එකට දාන ඕඩර්ස් එනවද බන්..උන් කියන විදියට 35ක විතර අයිටම් 10 ක් විතර සිලෙක්ට් කරා..8000යිලු ගෙවන්න ඕනේ..මරු ගැජට් ටික හැබැයි..ගන්නමයි හිතෙන්නේ...මුන්ගේ මොනාහරි මගඩි තියෙනවද බන්? කොලිටි බඩු එනවද? කියන විදියට ඩිලිවරි කරනවද? සිංහලුන්ගේ එක්ස්පීරියන්ස් එක ශෙයාර් කරමුද?![]()