හාල් පෝලිම දැකල කෙඳිරි ගාන්න එපා!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ගොවියටයි මෝල් කාරයන්ටයි ඕන මගුලක් කර ගනින් කියලා හාල් ඉම්පෝර්ට් කරගන්න බැහැනේ මුන්ට
    මාලිමාව උන්ගේ වල උන්ම කපා ගන්නවා
    රතු හාල් ඉම්පෝර්ට් කරන්න බැරි සීන්
    එකක් තියෙනවද?
    ඔව් බන්..... මෝලහිමියෝ චන්දෙට වියදම් කලා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ගොවියටයි මෝල් කාරයන්ටයි ඕන මගුලක් කර ගනින් කියලා හාල් ඉම්පෝර්ට් කරගන්න බැහැනේ මුන්ට
    මාලිමාව උන්ගේ වල උන්ම කපා ගන්නවා
    රතු හාල් ඉම්පෝර්ට් කරන්න බැරි සීන්
    එකක් තියෙනවද?
    Rathu gana nan danne na. Habai import karapu sudu ewatath minissu kamathi na neda? Gluten wadi nisa mehe ewata wada wenas scene ekak thiyenne.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Rathu gana nan danne na. Habai import karapu sudu ewatath minissu kamathi na neda? Gluten wadi nisa mehe ewata wada wenas scene ekak thiyenne.
    අන්තිමට ආපු එක බල්ලෙක්ට කන්න බෑ.

    අපි බඩු ගන්න කඩේට පෙරේදා බාල තිබ්බ නාඩුයි, සම්බයි, 240යි. හැබැයි මම දැක්කා jp page වල bill දාලා තිබ්බා 260/280 වට බිල් කරපුව..
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    කොළඹ ධනපති පන්තියෙ හාමුලා එලවලා රජරට ගොවි පුතෙක් ගෙනාවා විතරයි මිනිස්සුන්ට නිදහසෙ සම්බෝලයි බතුයි කන්නත් නෑ
     
    • Haha
    Reactions: Mugen

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,487
    113
    අන්තිමට ආපු එක බල්ලෙක්ට කන්න බෑ.

    අපි බඩු ගන්න කඩේට පෙරේදා බාල තිබ්බ නාඩුයි, සම්බයි, 240යි. හැබැයි මම දැක්කා jp page වල bill දාලා තිබ්බා 260/280 වට බිල් කරපුව..

    ඵහෙනම් ඒ හාල් ඉන්දියන් උන් කන්නේ..ලංකාවේ උන්ට විතරද කන්න බැරි?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙබයියෝ හිතන් හිටියේ ගොවි පුතා අමුඩේ ගහං කුඹුරු කොටලා හරි තුන්වේල කන්න දෙයි කියලා🤣
    අන්තිමට බඩේ බත් නෑ. 🤣

    ඒ දවස්වල ශල්ලි තියෙනව ගෑස් නෑ, ශල්ලි තියනව පෙට්‍රල් නෑ වගේ දැන් මිට්ටොන්ට ශල්ලි තියෙනවා හාල් නෑ. කන්න නෑ කියන්නේ මිට්ටෝ කුපිතවෙනවා. ලපයට පුන්නක්කු දීල හරි කුස පුරවන්න කියපං.
    🤣
     
    • Haha
    Reactions: vali aththa

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ඵහෙනම් ඒ හාල් ඉන්දියන් උන් කන්නේ..ලංකාවේ උන්ට විතරද කන්න බැරි?
    ඉන්දියන් උන් පාරෙ රෙනවානෙ. ලංකාවෙ උන්ට පාරෙ රෙන්න බැරි ඇයි?
     
    • Haha
    Reactions: Mugen and inspiron

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ජෙබයියෝ හිතන් හිටියේ ගොවි පුතා අමුඩේ ගහං කුඹුරු කොටලා හරි තුන්වේල කන්න දෙයි කියලා🤣
    අන්තිමට බඩේ බත් නෑ. 🤣

    ඒ දවස්වල ශල්ලි තියෙනව ගෑස් නෑ, ශල්ලි තියනව පෙට්‍රල් නෑ වගේ දැන් මිට්ටොන්ට ශල්ලි තියෙනවා හාල් නෑ. කන්න නෑ කියන්නේ මිට්ටෝ කුපිතවෙනවා. ලපයට පුන්නක්කු දීල හරි කුස පුරවන්න කියපං.
    🤣
    Mn dan jellonto kade yana unta kiyanne hoda hal tikak kadeta awith yamuda pilimata
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    h3D4D9t.jpeg

    A large number of people were seen queuing at the Co-op City Akuressa today to buy five kilograms of red rice. Pix by Pradeep Pathirana - https://www.dailymirror.lk/caption-story/Queuing-for-rice/110-301059

    Giya avrudde Ranil rathu haal 10k nikan dunna mathakada danna meyalata.
     
    • Haha
    Reactions: monson

    Similar threads