හාල් වල මිළ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔය කියන තරම් නම් වෙන්නේ නැ
    දැනටත් රටෙන් හාල් ගෙනත් තියෙන්නේ
    මෙහෙ ගොවියොත් වවන එක නවත්තල නැ
    ගණන් යයි කොහොමත් එත් ඔය තරමට නම් වෙන එකක් නැ
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔය කියන තරම් නම් වෙන්නේ නැ
    දැනටත් රටෙන් හාල් ගෙනත් තියෙන්නේ
    මෙහෙ ගොවියොත් වවන එක නවත්තල නැ
    ගණන් යයි කොහොමත් එත් ඔය තරමට නම් වෙන එකක් නැ
    මයින් ගූ ගිලින එකා උබ දැක්ක ද පෝර වල ගාණන් 3000 ට තිබුණ ඒව 40 000 ට කිට්ටු වෙලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මයින් ගූ ගිලින එකා උබ දැක්ක ද පෝර වල ගාණන් 3000 ට තිබුණ ඒව 40 000 ට කිට්ටු වෙලා
    දැක්ක ගු කන රිලවෝ
    එහෙම කියල එක පාරින් හාල් කිලෝ එක 1500 වෙන්නේ නැ
    දැන් ආයේ පොර එවන්න ගනී එතකොට ඔය හන්ගන් විකුණන ගණන් අඩු වෙනවා
     
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දැක්ක ගු කන රිලවෝ
    එහෙම කියල එක පාරින් හාල් කිලෝ එක 1500 වෙන්නේ නැ
    දැන් ආයේ පොර එවන්න ගනී එතකොට ඔය හන්ගන් විකුණන ගණන් අඩු වෙනවා
    උබේ නම ඇයි මට කියන්නෙ මයින් ගූ පොන්ස්
     
    • Haha
    Reactions: Sandy_Fdo

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මයින් ගූ ගිලින එකා උබ දැක්ක ද පෝර වල ගාණන් 3000 ට තිබුණ ඒව 40 000 ට කිට්ටු වෙලා

    මේ කන්නේ වෙන්නේ නෑ
    දැන් එළවලු එන්නේ දෙසැම්බර් වලට ඉස්සර වගා කරපු ඒවා.
    ජුනි අගෝස්තු කෙල වෙන්නේ. පොඩ්ඩක් හිටපන් . ජුනි / ජූලි / අගෝස්තු වලට දැන්ම ලෑස්ති වෙයන්
     
    • Wow
    Reactions: sudu1234

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඔය කියන තරම් නම් වෙන්නේ නැ
    දැනටත් රටෙන් හාල් ගෙනත් තියෙන්නේ
    මෙහෙ ගොවියොත් වවන එක නවත්තල නැ
    ගණන් යයි කොහොමත් එත් ඔය තරමට නම් වෙන එකක් නැ
    බෙහෙත් ගන්න නැති සල්ලි ..පොහෝර ගන්න තියෙනවාද?
     
    • Like
    Reactions: EnIgma001

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මේ කන්නේ වෙන්නේ නෑ
    දැන් එළවලු එන්නේ දෙසැම්බර් වලට ඉස්සර වගා කරපු ඒවා.
    ජුනි අගෝස්තු කෙල වෙන්නේ. පොඩ්ඩක් හිටපන් . ජුනි / ජූලි / අගෝස්තු වලට දැන්ම ලෑස්ති වෙයන්
    Mokak karala da ban lesthi wenne?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    සිරාවට ම හාල් කිලෝ එක 1500 - 2000 ක් වෙයි ද?
    එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ලංකාවේ වී වගාවන්ටත් භාවිතා වෙන්නේ ආනයනික පොහොර නිසා, සහල් මිල ට පොහොර මිල සහ ඩොලරයේ වටිනාකම කෙලින්ම බලපානවා.
    මම ලංකාවේ පොහොර මිල ගැන දන්නේ නැති උනාට, පසුගිය වසර 1 1/2 ඇතුලත ඕස්ට්‍රේලියාවේ පොහොර මිල තුන් ගුණයකටත් වඩා (25Kg මිල $26 පමණ සිට 80 දක්වා) වැඩිවෙලා තිබුනා. ලෝක වෙළඳපොලේ පොහොර මිල ඉහල යාමත්, ඩොලරය දෙගුණයකින් ඉහල යාමත්, ප්‍රවාහන වියදම් ඉහල යාමත් සියල්ලම සැලකුවාම, පසුගිය වසර දෙක තුල ලංකාවේ පොහොර මිල වැඩිවීම 1000% වීම අරුමයක් නොවෙයි. මීට අමතරව ගොයම් කපන යන්ත්‍ර වල, සහල් මෝල් වල, සහල් ප්‍රවාහනය ආදී වියදම් වැඩිවීමත් සලකා බැලුවාම සහල් මිල හතර පස් ගුණයකින් ඉහල ගිහිල්ලා නතර උනොත් ඇති.