සිරාවට ම හාල් කිලෝ එක 1500 - 2000 ක් වෙයි ද?
stable achchige redda... LOL tho me kiyanne LANKAWA GANAAEDA?Stable uoth ehema wen nathiweyi
මයින් ගූ ගිලින එකා උබ දැක්ක ද පෝර වල ගාණන් 3000 ට තිබුණ ඒව 40 000 ට කිට්ටු වෙලාඔය කියන තරම් නම් වෙන්නේ නැ
දැනටත් රටෙන් හාල් ගෙනත් තියෙන්නේ
මෙහෙ ගොවියොත් වවන එක නවත්තල නැ
ගණන් යයි කොහොමත් එත් ඔය තරමට නම් වෙන එකක් නැ
දැක්ක ගු කන රිලවෝමයින් ගූ ගිලින එකා උබ දැක්ක ද පෝර වල ගාණන් 3000 ට තිබුණ ඒව 40 000 ට කිට්ටු වෙලා
උබේ නම ඇයි මට කියන්නෙ මයින් ගූ පොන්ස්දැක්ක ගු කන රිලවෝ
එහෙම කියල එක පාරින් හාල් කිලෝ එක 1500 වෙන්නේ නැ
දැන් ආයේ පොර එවන්න ගනී එතකොට ඔය හන්ගන් විකුණන ගණන් අඩු වෙනවා
මයින් ගූ ගිලින එකා උබ දැක්ක ද පෝර වල ගාණන් 3000 ට තිබුණ ඒව 40 000 ට කිට්ටු වෙලා
බෙහෙත් ගන්න නැති සල්ලි ..පොහෝර ගන්න තියෙනවාද?ඔය කියන තරම් නම් වෙන්නේ නැ
දැනටත් රටෙන් හාල් ගෙනත් තියෙන්නේ
මෙහෙ ගොවියොත් වවන එක නවත්තල නැ
ගණන් යයි කොහොමත් එත් ඔය තරමට නම් වෙන එකක් නැ
Mokak karala da ban lesthi wenne?මේ කන්නේ වෙන්නේ නෑ
දැන් එළවලු එන්නේ දෙසැම්බර් වලට ඉස්සර වගා කරපු ඒවා.
ජුනි අගෝස්තු කෙල වෙන්නේ. පොඩ්ඩක් හිටපන් . ජුනි / ජූලි / අගෝස්තු වලට දැන්ම ලෑස්ති වෙයන්
එහෙම නොවෙන්න කියලා ප්රාර්ථනා කරනවා!සිරාවට ම හාල් කිලෝ එක 1500 - 2000 ක් වෙයි ද?