හාල් හිගයක් ඇතිවන ලකුණු
හාල් මිටි දෙකක් වී ගෝනියක් එහෙම ගෙනත් දාගනිල්ලා ඉස්සරහට හාල් හිගයක් එනවා ගිය පාරට වඩා 40% යිලු මේ පාර වීගොවිතැන කරලා තියෙන්නේ ඒවට වතුර දෙන්නෙත් නැතිලු.කෘෂීකර්ම ඇමති වරයම කියනවා වී වගාකරන්න එපා වතුර දෙන්න විදියක් නැතිලු .වී ගබඩාවලත් වී කිලෝ එක 24 ගානේ සත්ව ආහාර වලට විකුනලාලු දැන් හාල් කිලෝ එක 90 ගනන් යන්නේ පිටරටින් ගේනවා කිව්වත් එකට මාස දෙකක් තුනක් විතර යනවා රෙඩි වෙලා හිටපල්ලා.

තෑන්ක්ස් මචෝ..